
- 15 October 2020
සරසවිවල ඔත්තු බැලීමට බුද්ධි අංශ එවීම ගැන ආචාර්යවරුන්ගේ ප්‍රසාදය
නවක වදය මර්දනය කිරීමට යැයි පවසමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්, රාජ්‍ය විශ්ව විද්‍යාලවලට හමුදා බුද්ධි අංශ සමාජිකයන් යෙදැවීමෙන් සරසවි පද්ධතියට එල්ලවන බලපෑම නොතකාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත්ම.......

- 16 July 2020
කාර්ය සාධක බලකායේ භික්ෂුව හින්දු පුද බිමක වැඩ අල්ලා ජනයා නොසන්සුන්
ජාතීන් අතර ගැටුම් හටගැනීමට තුඩුදීමේ අවදානමක් ඇති බවට බිය පල කෙරුණු ජනාධිපති කාර්ය සාධක බලකායක් නැගෙනහිර පළාතේ අණසක පැතිරවීමට පටන් ගැනීමත් සමග ප්‍රදේශවාසී ජනතාව නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ.................

- 08 February 2020
ජිනීවා යන තානාපති 'තඩි ප්‍රියන්ත' ගැන පොලිසිය පාර්ලිමේන්තුව නොමග යවයි
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ජිනීවා යැවීමට යෝජනා කොට ඇති තානාපතිවරයා ගැන අසත්‍ය තොරතුරු සැපයීමෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තුව නොමග යවා තිබේ. ජිනීවා තානාපති ලෙස යෝජනා කොට ඇති සී ඒ චන්ද්‍රප්‍රේම ජවිපෙ දෙවැනි....

- 30 January 2020
අධිකරණයට “නිර්ලජ්ජිත ඇඟිලි ගැසීම්” ගැන ජනාධිපති කොමිසමකට දැඩි ප්‍රහාරයක්
පරීක්ෂණ පවත්වා තොරතුරු රැස් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමක් අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අණ පැනවීම දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. කොළඹ සහ ඒ අවටින් පළමු රාජපක්ෂ පාලන සමයේදී පුද්ගලයන් පිරිසක් පැහැරගෙන.......

- 22 March 2020
සිරකරුවන් මරා දැමීමට කලින් කොරෝනා බිය ගැන කළ අනතුරු ඇඟවීම් ජනාධිපති නොතකා හරියි
අධි ආරක්ෂිත බන්ධානාගාර තුළ කොරෝනා රෝගය සම්බන්ධයෙන් කැළැඹීලි සහගත තත්ත්වයක් ඇතිවීම වළක්වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත කරන ලද ලිඛිත අනතුරු ඇඟවීමක් ජනාධිපතිවරයා.....

- 03 February 2020
චූදිත ඝාතක කල්ලි නායකයකු තානාපති ලෙස බාර නොගන්නැයි ස්විට්සර්ලන්තයට ඉල්ලීමක්
ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලද අයෙක් ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස සත්‍යය සහ යුක්තිය සඳහා වන................

- 13 January 2020
දෙවැනි රාජපක්ෂ පාලනයේ දෙමසක මර්දනය ගැන ජාත්‍යන්තර වාර්තාවක්
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ගතවූ කෙටි කාල පරිච්ඡේදය තුලදී භයංකර ලෙස විරුද්ධවාදීන් බියවැද්දීමේ ක්‍රියාදාමයක් දියත් කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතිය (ITJP) සමග ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා.................