JDS Sinhala

වෙළඳ කලාප කම්කරු නිරෝධායනයේ අඩු පාඩු පෙන්වූ ක්‍රියාකාරිනියන්ට තර්ජන

කෝවිඩ් 19 ආසාධනය වූ බවට අනුමාන කෙරුණු ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා සේවක ස්විකාවන් නිරෝධායනයට යොමුකිරීමේදී අනුගමනය කළ දරදඬු පිළිවෙත පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවලදී විවේචනාත්මකව අදහස් දැක්වූ කම්කරු..........

සරසවිවල ඔත්තු බැලීමට බුද්ධි අංශ එවීම ගැන ආචාර්යවරුන්ගේ ප්‍රසාදය

නවක වදය මර්දනය කිරීමට යැයි පවසමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්, රාජ්‍ය විශ්ව  විද්‍යාලවලට හමුදා  බුද්ධි අංශ සමාජිකයන් යෙදැවීමෙන් සරසවි පද්ධතියට එල්ලවන බලපෑම නොතකාම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ බලවත්ම.......

සිරකරුවන් මරා දැමීමට කලින් කොරෝනා බිය ගැන කළ අනතුරු ඇඟවීම් ජනාධිපති නොතකා හරියි

අධි ආරක්ෂිත බන්ධානාගාර තුළ කොරෝනා රෝගය සම්බන්ධයෙන් කැළැඹීලි සහගත තත්ත්වයක් ඇතිවීම වළක්වන ලෙස ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයා වෙත කරන ලද ලිඛිත අනතුරු ඇඟවීමක් ජනාධිපතිවරයා.....

චූදිත ඝාතක කල්ලි නායකයකු තානාපති ලෙස බාර නොගන්නැයි ස්විට්සර්ලන්තයට ඉල්ලීමක්

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලද අයෙක් ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස සත්‍යය සහ යුක්තිය සඳහා වන................

කාර්ය සාධක බලකායේ භික්ෂුව හින්දු පුද බිමක වැඩ අල්ලා ජනයා නොසන්සුන්

ජාතීන් අතර ගැටුම් හටගැනීමට තුඩුදීමේ අවදානමක් ඇති බවට බිය පල කෙරුණු ජනාධිපති කාර්ය සාධක බලකායක් නැගෙනහිර පළාතේ අණසක පැතිරවීමට පටන් ගැනීමත් සමග ප්‍රදේශවාසී ජනතාව නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ.................

ජිනීවා යන තානාපති 'තඩි ප්‍රියන්ත' ගැන පොලිසිය පාර්ලිමේන්තුව නොමග යවයි

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ජිනීවා යැවීමට යෝජනා කොට ඇති තානාපතිවරයා ගැන අසත්‍ය තොරතුරු සැපයීමෙන් පොලිසිය විසින් පාර්ලිමේන්තුව නොමග යවා තිබේ. ජිනීවා තානාපති ලෙස යෝජනා කොට ඇති සී ඒ චන්ද්‍රප්‍රේම ජවිපෙ දෙවැනි....

අධිකරණයට “නිර්ලජ්ජිත ඇඟිලි ගැසීම්” ගැන ජනාධිපති කොමිසමකට දැඩි ප්‍රහාරයක්

පරීක්ෂණ පවත්වා තොරතුරු රැස් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති  කොමිසමක් අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අණ පැනවීම දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. කොළඹ සහ ඒ අවටින් පළමු රාජපක්ෂ පාලන  සමයේදී පුද්ගලයන් පිරිසක් පැහැරගෙන.......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.