JDS Sinhala

අචින්තාව: අයහපත් සමාජයක ‘යහපත් නීති’ හෙවත් ශක්තිකගේ ඉරණම

ප්‍රබන්ධකරණයේ ප්‍රමිති අර්බුදය නොහොත් අවර ගනයේ ප්‍රබන්ධකරණය ලියන්නකු දඟගෙහි ලෑමෙහි හේතුව වන්නේ නම් හිරගෙදර ලැග්ග යුතු වන්නේ ශක්තික නොවේ; අපමණකි. සිපිරිගෙයක් අලුතින් තනා එය මුළුමනින් ම පුරවන්නට.....

අචින්තාව: විමුක්ති ගීතයේ ‘උතුරු’ නිර්නායක

බොබ් මාලී නම් වන අසහාය කලාකරුවා විසින් 1980 ජූනි මස ජනගත කෙරුණු ඔහුගේ ‘අප්රයිසිං’(නැඟිටීම) ඇල්බමයේ  අවසන් ගීතය වන්නේ  'රෙඩෙම්ප්ෂන් සෝං’ නම් හෘදය සංවාදී ගීතය යි.  වාග්ගේයකාර භූමිකාව සමතික්‍රමණය කරමින්, ගීතයේ.......

අචින්තාව: 'කොස්තාමය නිමේෂ'

මා කොස්තා ලුහුබැඳීම ආරම්භ කළේ මේ කොස්තා යැයි මා නොදන්නා අවදියක ය. සැබැවින්ම නම් ඒ අවිඥානික ලුහුබැඳිල්ලකි. එකක් නෑර ෆිල්ම් බැලූ පිච්චර් පිස්සන් දෙදෙනකු වූ තාත්තාත් අම්මාත් නිසා චිත්‍රපටි සොය සොයා බලන යුගයට එළැඹීමට බොහෝ කලකට......

අචින්තාව: සුළඟ සහ අඟුණ මල නොහොත් රණවීර සහ කපුවත්ත

මාලන් බණ්ඩාර කපුවත්ත මගේ දිගුකාලීන මිත්‍රවරයකි. අප දැනහැඳින ගන්නා සමයේදී පවා ඔහු තමන් තුළ ගැඹුර කවියක් මතු කරගැනීමේ ලාලසාවෙන් පෙළෙමෙන් කවි ලියූවෙකි.  ඔහු තවත් මිත්‍රවරයකු වූ අනුර බණ්ඩාර හේරත් කැටුව ගෙනැ ආ.........

අචින්තාව: සිරි ගුනසිංහ - කොදෙව්වක මහද්වීපය

කොදෙව් සමාජය තුළට බුද්ධිය අන්තර්ග්‍රහණය වන්නේ නැත.  මිත්‍යාව හෝ හිංසනය ත්වරනය වන්නේ නම් තර්කණය හෝ දැනුම මන්දනය වේ. ඉදින්, බුද්ධිගලනය ශ්‍රී ලංකාව නම් කොදෙව්වේ දිගුකාලීන ගැළවුම් මාර්ගයක් වී පවතී.........

අචින්තාව: කිෂානි ජයසිංහගේ 'හෙළ බොදු කුල කාන්තා' සීමා ඉර

කිෂානි ජයසිංහ ‘නිදහස් දින’ ගැයූ ‘නමෝ මරියනී’ ගීතය ගැන කිසිම සංවාදයක් නැත. ලාංකීය දෘෂ්ඨිවාදී කරලීයේ ගෞතම බුදුන්ට ඇති අවකාශයෙන් සියයෙන් පංගුවක්වත් ශුද්ධවර මරියාවන්ට හිමිවන්නේ නැත.  දකුණේ සකල දෘෂ්ඨිවාදී..........

අචින්තාව: ජයපාලන් සමඟ දැන් හිටගන්නේ කවුද?

රෝසා ලක්සම්බුර්ග් සිය ‘රුසියානු විප්ලවය‘ කෘතියේ නිදහස ගැන ලියන්නේ, 'තථ්‍ය වූ නිදහස යනු හැමවිටම සහ විශේෂයෙන්ම වෙනස් ලෙස සිතන්නාට ඇති නිදහස විය යුතු බවයි. 'සංඛ්‍යාත්මකව කෙතරම් විශාල වුවද, ආණ්ඩුවේ ආධාරකරුවන්ට හෝ පක්‍ෂයේ......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.