
- 29 January 2018
නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට ජනපති තිරිංග
අගනුවර ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැක කෙරෙන නාවික හමුදා ඔත්තු අංශයේ කණ්ඩායමක් පිළිබඳ හෙළි කරගත් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම ඇණහිට ඇත්තේ ජනාධිපතිවරයා..........

- 12 October 2017
'අධිකරණය විවෘතවම මර්දනයේ අතකොළුවක් වෙලා' ශිෂ්‍ය-කම්කරු සමිති චෝදනා කරති
නොමිලේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා රජය, බුද්ධි අංශ සහ පොලිස් කැරළි මර්දන හමුදාවන්ට අමතරව, මේ වන විට අධිකරණය ද විවෘතවම යොදා ගනිමින් සිටින්නේ...............

- 29 August 2017
යුද අපරාධ චෝදනා හමුවේ හිටපු හමුදාපති ලතින් ඇමරිකාවෙන් පලා යයි
දස දහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අධියර අධීක්ෂණය කළ හිටපු හමුදාපතිවරයකුට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණුකිරීම හමුවේ ඔහු ලතින් ඇමරිකාවෙන් පලා ගොස් තිබේ. බ්‍රසීලය, කොලොම්බියාව...........

- 21 July 2017
සිසු නායකයකු අත් අඩංගුවට ගැනීමේ සුදු වෑන් මෙහෙයුම ක්‍රියාධරයෝ වළකති
සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සිසු නායකයකු නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමට බ්‍රහස්පතින්දා (20) කොළඹ නගරයේ දී දරන ලද උත්සාහයක් මහත් පරිශ්‍රමයක් දරා ව්‍යර්ථ කිරීමට වෘත්තීය සමිති සහ ශිෂ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් සමත්................

- 15 September 2017
ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි
යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවුව ද ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබේ. විදෙස් රටවලට ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන්...................

- 12 August 2017
පශ්චාත් වර්ග සංහාරක සංහිඳියාව ගැන උගෙනීමට ශ්‍රී ලංකා හමුදා දූත පිරිසක් රුවන්ඩාවට
ටුට්සි ගෝත්‍රික ජනයා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරමින් දියත් කළ වර්ග සංහාරයෙන් අනතුරුව රුවන්ඩාව සංහිඳියා ක්‍රියාමාර්ගයකට එළැඹෙමින් සිටින්නේ කෙසේදැ‘යි අධ්‍යයනය කිරීම සඳහා, ඉහළ පෙළේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත්..............

- 18 May 2017
කැරළි මර්දන හමුදාවෝ කොළඹ දී සරසවි සිසුන් වටලා පහර දෙති
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක් මුල්කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු සිසු උද්ඝෝෂණයක්.................