
- 07 June 2015
'මගේ සැමියා යටත් වූයේ ඉන්දියාව මැදිහත් වූ නිසායි' - ආනන්දි සසීදරන්
වන්නි යුද්ධයේ අවසන් දින කිහිපයේදී දෙමළ විමුක්ති කොටි සංවිධානයේ ඇතැම් නායකයන් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදා වෙත භාර වුයේ ඉන්දියාවේ මැදිහත් වීමෙන් බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරියක් තහවුරු කර සිටියි. කොටි සංවිධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්........

- 04 May 2015
මානව හිමිකම් සංවිධාන ඉල්ලීම් ගැන ජෝන් කෙරී මුනිවත රකියි
රජය විසින් සිරගත කොටගෙන සිටින සියලූ රැඳවියන්ගේ නම් සහ ඔවුන් රඳවාගෙන සිටින ස්ථාන හෙළිදරව් කරන්නැ’යි මෛත්‍රිපාල සිරිසේන පාලනයෙන් ඉල්ලා සිටින මෙන් එරට මුල්පෙළේ මානව හිමිකම් සංවිධානයක් විසින් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු එක්සත් ජනපද.....

- 13 April 2015
'නෙළුම් කුළුන චීන ඉලෙක්ට්‍රොනික ඔත්තු සේවා මුරපොළක්' ඉන්දීය විශ්ලේෂකයෙකු කියයි
සංචාරක ප්‍රවර්ධන සහ සන්නිවේදන අවශ්‍යතා මුවාවෙන් චීන ආරක්ෂක සමාගම් දෙකක මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ශ්‍රවණ මුරපොළක් ඉදිකරමින් සිටින බව ඉන්දියානු උපාය මාර්ග විශ්ලේෂකයෙක් කියා සිටී.....

- 19 March 2015
'ගෝඨා කෑම්ප් ගැන සොයන්නේ නම් සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්'
නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ “ගෝඨාභය” රහසිගත කඳවුරු පිළිබද විධිමත් පරික්ෂණයක් සිදු කරන්නේනම් තමන් සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කළ හැකි බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්.....

- 24 April 2015
දෙමළ ජනයාට එරෙහි අපරාධ ගැන ඉන්දීය කොමියුනිස්ට් සමුළුවේ අවධානය
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිදුවූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගැන විධිමත් හා විශ්වාසනීය පරීක්ෂණයක් අවශ්‍ය බව ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය අවධාරණය කරයි. ගෙවුණු සති අන්තයේදී අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් හි පැවති එම පක්ෂයේ......

- 31 March 2015
රනිල් වික්‍රමසිංහ නොදන්නා රහසිගත සිර කඳවුරු මෙන්න
රජයේ යුද හමුදාව විසින් දෙමළ දේශපාලන සිරකරුවන් නීති විරෝධී ලෙස සිර කොට ගෙන සිටින කඳවුරු කිහිපයක් පිළිබඳ තොරතුරු JDS වෙත හෙළිදරව් වෙමින් පවතී. යුද්ධයේ අවසාන සමයේ රජයේ යුද හමුදාව වෙත භාර වූද ඊට පෙර අත් අඩංගුවට ගන්නා ලද්දාවූද.....

- 17 March 2015
ජන වර්ග සංහාරයට එරෙහිව යුක්තිය ඉල්ලා ජිනීවා නුවර දෙමළ විරෝධතා
වර්ග සංහාරය නවතා දෙමළ ජනයාට යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලා විදේශගත දෙමළ ජනයා දහස් ගණනින් ඊයේ (16) ජිනීවා නුවර දී විරෝධතා දැක්වූහ. එංගලන්තය, ජර්මනිය, නොර්වේ, ප්‍රංශය, ඇතුළු යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ කැනඩාව වැනි රටවලින් පැමිණි දෙමළ.....