
- 08 October 2020
ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට බ්‍රිතාන්‍ය දායකත්වය හෙළිකරන 'කීනි මීනි' චිත්‍රපටය අන්තර්ජාලයෙන්
ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය දායකත්වය පිළිබඳව විමර්ශනාත්මකj අනාවරණය කරන වාර්තා චිත්‍රපටියක විශේෂ දර්ශනයක් අද (8) අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. ෆිල් මිලර් සහ ලූ මැක්නමාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද......

- 21 June 2019
ලේඛක සත්කුමාරගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කෙරේ
අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ලොව ප්‍රධානතම ලේඛක සංවිධානයක් විසින් අන්තර් ජාතික ව්‍යාපාරයක් දියත් කර තිබේ. ශක්තික සත්කුමාර සිරගත කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහස සාමකාමී.......

- 24 August 2018
යුද හමුදා බුද්ධි ප්‍රධානියා යටතේ වධකාගාර තිබූ බව රහස් පොලිසිය කියයි
අපරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙළේ ආරක්ෂක අංශ බලධාරීන්ගේ ද අනුදැනුම මත විවිධ නම්වලින් නිවාස කුලියට ගෙන රහසිගත වධකාගාර පවත්වාගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය කරුණු හෙළි කරගෙන තිබේ.........

- 23 January 2017
මාධ්‍ය මර්දනය ගැන පොරොන්දු වූ පරීක්ෂණ ඉල්ලා විරෝධතා
ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට පසුගිය කාලය පුරා එල්ල වූ සියලු ම ආකාරයේ ප්රහාරයන්ට එරෙහිව වින්දිත මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉල්ලා සිටීම අරමුණු කොටගත් වැඩසටහන් ගණනාවක් ජනවාරි 24 වැනි දා පැවැත්වීමට ජනමාධ්‍ය සංවිධාන............

- 02 April 2019
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියක් යටතේ සාහිත්‍යවේදියා දඟගෙට
සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද කෙටිකතාවක් හේතුවෙන් සම්මානලාභී ලේඛකයකු සිරගත කිරීම සඳහා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමක් යොදාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර තිබේ. සඳුදා (1).......

- 04 March 2018
ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුදා ඔත්තු සේවා සහ පොලිසියේ හවුල් වැඩක්
අවුරුදු නමයකට ඉහතදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සහ පොලිසියේ ඉහළ පෙළේ පිරිසකගේ දායකත්වයෙන් සිදුකළ මෙහෙයුමකින් බව අපරාධ පරීක්ෂණ දෙපා......

- 19 January 2017
ලසන්ත ඝාතනය කිරීම මිග් ගණුදෙනු හෙළිදරව්වට සම්බන්ධ බව රහස් පොලිසිය කියයි
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නට ඇත්තේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් ලීඩර් පුවත්පත සඳහා ලියන ලද ලිපියක් හේතුවෙන් බවට සැක කළ හැකි.......