JDS Sinhala

ලේඛක සත්කුමාරගේ නිදහස උදෙසා ජාත්‍යන්තර ව්‍යාපාරයක් දියත් කෙරේ

අයුක්ති සහගත ලෙස සිරගත කොට ඇති ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගනු පිණිස ලොව ප්‍රධානතම ලේඛක සංවිධානයක් විසින් අන්තර් ජාතික ව්‍යාපාරයක් දියත් කර තිබේ. ශක්තික සත්කුමාර සිරගත කොට ඇත්තේ ප්‍රකාශනයේ නිදහස සාමකාමී.......

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියක් යටතේ සාහිත්‍යවේදියා දඟගෙට

සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන ලද කෙටිකතාවක් හේතුවෙන් සම්මානලාභී ලේඛකයකු සිරගත කිරීම සඳහා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ගිවිසුමක් යොදාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර තිබේ. සඳුදා (1).......

ලසන්ත වික්‍රමතුංග ඝාතනය හමුදා ඔත්තු සේවා සහ පොලිසියේ හවුල් වැඩක්

අවුරුදු නමයකට ඉහතදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක් සහ පොලිසියේ ඉහළ පෙළේ පිරිසකගේ දායකත්වයෙන් සිදුකළ මෙහෙයුමකින් බව අපරාධ පරීක්ෂණ දෙපා......

ලසන්ත ඝාතනය කිරීම මිග් ගණුදෙනු හෙළිදරව්වට සම්බන්ධ බව රහස් පොලිසිය කියයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නට ඇත්තේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විසින් ලීඩර් පුවත්පත සඳහා ලියන ලද ලිපියක් හේතුවෙන් බවට සැක කළ හැකි.......

යුද හමුදා බුද්ධි ප්‍රධානියා යටතේ වධකාගාර තිබූ බව රහස් පොලිසිය කියයි

අපරාධ කිරීම සඳහා යුද හමුදා ඔත්තු සේවා ප්‍රධානියාගේ සහ ඉහළ පෙළේ ආරක්ෂක අංශ බලධාරීන්ගේ ද අනුදැනුම මත විවිධ නම්වලින් නිවාස කුලියට ගෙන රහසිගත වධකාගාර පවත්වාගෙන ගොස් ඇති බවට රහස් පොලිසිය කරුණු හෙළි කරගෙන තිබේ.........

මාධ්‍ය මර්දනය ගැන පොරොන්දු වූ පරීක්‍ෂණ ඉල්ලා විරෝධතා

ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට පසුගිය කාලය පුරා එල්ල වූ සියලු ම ආකාරයේ ප්‍ර‍හාරයන්ට එරෙහිව වින්දිත මාධ්‍යවේදීන් උදෙසා යුක්තිය ඉල්ලා සිටීම අරමුණු කොටගත් වැඩසටහන් ගණනාවක් ජනවාරි 24 වැනි දා පැවැත්වීමට ජනමාධ්‍ය සංවිධාන............

ලංකා ඊ නිවුස් සංස්කාරකට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්

දැනට එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබා සිටින ලංකා ඊ නිවුස් සංස්කාරක සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටින වරෙන්තුවක් ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර විසින් සිකුරාදා  (25)........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.