JDS Sinhala

ට්‍රම්ප් නැති ඇමරිකාවට ලෝක පරිවාරයෙන් විවෘත ලිපියක්

 අපේ අමෙරිකානු මිතුරෝ තමන්ගේ ජනාධිපතිවරයා ගැන බෙහෙවින් කරදරයට පත්ව සිටිති. ඔවුන් අපට කියමින් සිටින්නේ - ඔහුගේ ධූරකාලයේ අවසන් මාස කිහිපය වියහැකි සමයේ වුවත් - ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩෙක් බවත්, ඔහු ෆැසිස්ට්වාදියෙක් බවත්, ඔහු නියමාකාර...........

ඌරි අව්නේරි: 'රට වෙනුවෙන් බොරු කීමේ අයිතිය සියල්ලෝ අදහති'

ඌරි අව්නේරි, අගෝස්තු පළමු සතිය අවසානයේදී සිය අන්තිම ලිපිය ලියා හමාර කළේය. අගෝස්තු 6 වැනිදා 'කවුන්ටර් පන්ච්' වෙබ් අඩවියේත්, 7 වැනිදා ටෙල්අවීව් හි පළකෙරෙන 'හආරෙට්ස්' (Haaretz) පත්‍රයේ හීබෘ භාෂා සංස්කරණයේත් ඒ ලිපිය පළ කරනු ලැබුණි.......

සංක්‍රමණික ජාතියක අඳුරු ඉතිහාසය: ට්‍රම්ප් යනු විකෘතියක්ද?

ඩොනල්ඩ් ට්‍රම්ප් යනු විකෘතියකැ’යි සිතන්නට කැමති ඇමරිකානු ලිබරල්ලු සංක්‍රමණිකයන් රටට ඇතුළු වීම වලකාලන්නට එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාව දිගේ මහා ප්‍රාකාරයක් බැඳීමේ අදහස ඇමරිකානු සාරධර්ම වලට පටහැණි වෙතැයි විශ්වාස කරති. හිලරි..........

සෙවණැලිවලින් තාරකා වෙතට: රෝහිත් වෙමුලා දිවි හැර ගියේය.

ඔබ මේ ලිපිය කියවන විට මා  ඔබ සමීපයේ නොසිටිනු ඇත. මා සමඟ උරණ නොවන්න. ඔබලාගෙන් සමහරෙකු සැබවින්ම මා පිළිබඳ මහත් උවමනාවෙන් සොයා බැලූ බව ද, මට ආදරය කළ බව ද සහ මට හොඳින් සැලකූ බව ද මම දනිමි. මා කිසිවෙකුට එරෙහිව චෝදනා නඟන්නේ නැත. නිරන්තරයෙන්ම...........

ඇල්මෙන් අකුරු විකිණීම: අධ්‍යාපන අයිතිය පිළිබඳ චිලියානු පූර්වාදර්ශය

අධ්‍යාපනය යනු මුදල් හිමි වරප්‍රසාදිත පංතියේ දරුවන්ට පමණක් නොව, සමාජ ආර්ථික පසුබිම් සහ ආගමික-ජාතික සම්භවයන් නොසළකා සෑම දරුවෙකු වෙතම ලැබිය යුතු මූලික අයිතියකි. එබැවින් සමාජ ප්‍රගමනය වෙනුවෙන් සහ සමාජ අසමානත්වය අවම කිරීම වෙනුවෙන..............

ෆිදෙල් කස්ත්‍රෝ: 'පල්ලියට සේම විප්ලවයට ද විරුවෝ සිටිති'

කියුබානු විප්ලවයේ කීර්තිමත් නියමුවෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝ, 2016 නොවැම්බර් 26 වැනිදා ස්වකීය දිගු දිවි සැරිය නිම කළේය. දුගීභාවයෙන් හා පීඩනයෙන් මැඩලන ලද දක්‍ෂිණාර්ධගෝළයේ පීඩිත මහාද්වීපයන් නිවැසි කොටගත් ජනයා තුළ නිදහස හා සමානත්වය පිළිබඳ අනුරා.....

ෂාලි එබ්දෝ, ප්‍රකාශන නිදහස සහ කපටි ආරක්‍ෂකයෝ

අවම වශයෙන් දොළොස් දෙනෙක් ජීවිතක්‍ෂයට පත් කරමින් ප්‍රංශයේ ෂාලි එබ්දෝ (Charlie Hebdo) කාටූන් සඟරා කාර්යාලයට ප්‍රහාර එල්ල වූයේ මේ අවුරුද්දේ ජනවාරි 07 වෙනිදා ය. සිව් දිනක් ඇවෑමෙන්, ජනවාරි 11 වෙනිදා ප්‍රකාශන නිදහස වෙනුවෙන් සහයෝගීතාව පලකරනු......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.