
- 08 June 2019
'නරක මුසල්මානුවකු'ගේ ස්වයං චරිතාපදානය කෙටියෙන් ලිවීම
හැදී වැඩෙන කාලයේ ඉම්ටියාස් බාකීර් මාකර් මෙන් මෙන් මම අම්මා සමග සිංහලෙන් කතා නොකළෙමි. ඉස්ලාමික විද්‍යාර්ථියකු වූ මගේ සීයා පූර්ණ කාලීන සිසුන් 300ක් දෙනකුට ඉස්ලාමීය නීති මීමාංසාවත්, කුරාන අර්ථකථනයනුත් උගැන්වීය. අර්ධ සුෆී පසුබිමක් සහිත මගේ පවුල, හොඳ මුස්ලිමුන් පිළිබඳ පිළිගත්................

- 19 October 2018
නිලාන්දන්: දේශපාලන සිරකරුවන්ගේ නිදහස දේශපාලන ගැටළුවකි
දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සටන සිරගත කර සිටින පාර්ශවයන්ට වඩා පිටත සිට ඒ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් අවංකව ඉදිරියට ගෙන යමින් තිබේද? සිරගතකර සිටින දේශපාලන සිරකරුවන් හා පිටත සිටින පාර්ශවයන් අතර.........

- 06 August 2018
නිලාන්දන්: තිස් පස් වසක් රක්නා කළු ජූලියේ උරුමය කුමක්ද?
සිංහල ජාතිවාදී බලවේග විසින් මනා ලෙස සැළසුම් කොට දියත් කෙරුණු වර්ග සංහාරක ප්‍රහාරයක් ලෙස 1983 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා හැඳින්විය හැකි ය. දෙමළ ජනයා සතුව තිබු ආර්ථික ශක්තිය බිඳ දැමීමේ අරමුණු ඇතිව දකුණේ ඇතැම් සිංහල ජනයා මීට මැදිහත්............

- 21 March 2018
නිලාන්දන්: මුස්ලිම් විරෝධී ප්‍රහාර වාසිදායක වූයේ කාටද?
පුද්ගලයන් අතර ඇති වූ පුද්ගලික කෝන්තර අවසානයේ ජාතීන්ට එරෙහි ගැටුම් දක්වා වර්ධනය වූ අවස්ථා අම්පාරේ දී හා නුවර දී අත් දකින්නට ලැබිණි. අම්පාර නුවර මාර්ගයේ බලගොල්ල, කෙන්ගල්ල, හුන්නස්ගිරිය, දිගන, මැද මහනුවර, තෙල්දෙණිය..........

- 28 August 2018
නිලාන්දන්: නයාරු ධීවර ගැටුම පිටුපස විජයෝන්මාදයේ සෙවණැලි
දෙමළ ධීවරයන්ට අයත් රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමකින් යුත් ධීවර බෝට්ටු, දැල් ආම්පන්න ඇතුළු තවත් බොහෝ දෑ නයාරු වෙරළේදී ඉකුත් සතියේ දිනෙක රාත්‍රියේ ගිනිබත් කර තිබුණි. ඊට එරෙහිව ප්‍රදේශයේ ධීවරයන්ගේ පැමිණිලි කිරීම් අනුව දකුණේ සිට පැමිණි සිංහල ධීවරයන් තුන් දෙනකු පොලීසිය මගින්.........

- 22 March 2018
මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සහ සිංහල යුද විජයෝන්මාදය
එය හුදෙක් පාරේ ගෝරියකි! මධ්‍යම ශ්‍රී ලංකාවේ පටු මාවතක එකක් පරයා ධාවනය කරන්නට තවෙ'කකට ඉඩ නොලද වාහන දෙකක ගමන ඉන්ධන පිරවුම් හලකින් කෙළවර වේ. බහින් බස් වීම ශාරීරික ගැටුමක් දක්වා වර්ධනය වන්නේ වේගයෙනි. මෙවැනි මතභේද බොහෝමයක් සාමකාමීව කෙළවර වන අතර තවත්...........

- 19 March 2018
බොදු බලසේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා IV: 'මුස්ලිම් බිල්ලා' පිටුපසින් ඇමරිකානු සේනා?
බොදු බල සේනාවේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය බොහෝ විට දක්වන්නේ නිෂ්ක්‍රීය හෝ අනුග්රහාත්මක ආකල්පයකි. ඉහළ දේශපාලනඥයන්ගේ හෝ ආරක්ෂක කටයුතු බාර ඉහළ නිලධාරින්ගේ හෝ බලපෑම ඊට හේතුවයි. ගලගොඩඅත්තේ ඥානසාරට........