- 25 May 2017
ඌව වෙල්ලස්සේ ඉඩම් උක් වගාව සඳහා සිංගප්පූරුව හරහා ඇමරිකාවට
උක් වගාව සඳහා ඌව වෙල්ලස්සේ වන සංරක්ෂිතයන්ට අයත් සරුසාර ඉඩම් අක්කර 62,500ක්, සිංගප්පූරු සමාගමක් ඔස්සේ ඇමරිකානු බහුජාතික සමාගමකට ලබාදීමට ආණ්ඩුව මේ වන විට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර තිබේ. පරිසර ඇමැතිවරයා ද වන............
- 28 November 2015
ශ්‍රී ලංකාවට එරෙහි මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීම සඳහා ධීවරයන් බිල්ලට
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිශ්පාදනයන් මිල දී ගැනීම වළක්වමින් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කොට ඇති ක්‍රියාකාරි සැළැස්ම යටතේ ජාත්‍යන්තර මුහුදු සිමාවේ නීති උල්ලංඝණය කරන්නේ යැයි චෝදනාවට ලක්වන ධීවරයන්ට......
- 30 March 2015
නව සාමූහික ගිවිසුමෙන් වතු කම්කරුවන් තවදුරටත් අර්බුදයට
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඇතුළු ඔවුන්ගේ දිවියේ බොහෝ දේ තීරණය කෙරෙන සාමුහික ගිවිසුම ඉදිරි වසර දෙක වෙනුවෙන් යාවත්කාලීන කිරීම අප්‍රේල් මස ආරම්භයත් සමග සිදුවේ. 1999 වසරේ සිට වසර දෙකෙන් දෙකට ගිවිස ගන්නා මේ සාමුහික ගිවිසුමේ 2013 - 2015......
- 27 February 2015
කටුනායක වෙළඳ කලාප කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණයේ
නව ආණ්ඩුවේ අතුරු අයවැයෙන් ලබා දෙන්නේයයි කී පුද්ගලික අංශයේ රු.2500 ක වැටුප් වැඩිවීම නීත්‍යනුකූලව ලබාදෙන ලෙස ඉල්ලා කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවෝ දහස් ගණනක් බදාදා (25) උද්ඝෝෂණයක නිරත වූහ. විරෝධතා පා ගමනකින් පැමිණි......
- 07 April 2015
වැඩි වැටුප් නීතිගත කරන්නැයි ඉල්ලා පෞද්ගලික අංශ කම්කරුවෝ සටනේ
යහපාලන ආණ්ඩුවේ දින සියයට පෙර අතුරු අයවැය මගින් පෞද්ගලික අංශ කම්කරුවන් වෙනුවෙන් යෝජනා කළ වැටුප් වැඩිවීම් නීතිගත කරන ලෙස ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක් අද (7 ) පැවැත්වුණි. කටුනායක නිදහස් වෙළඳ කළාපය අසළ මෙන්ම නාරාහේන්පිට.......
- 13 March 2015
පෞද්ගලික අංශයේ කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා වීදි බසිති
නව ආණ්ඩුවේ අතුරු අයවැය මගින් යෝජනා කරනු ලැබූ රුපියල් 2500 වැටුප් වැඩිවීම පනතක් මගින් අනුමත කරන මෙන් ඉල්ලා, දහස් ගණන් පෞද්ගලික අංශ සේවකයෝ බ්‍රහස්පතින්දා (12) කොළඹ දී විරෝධතා දැක්වූහ. නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවන්ගේ.....
- 30 January 2015
නව රජයේ අතුරු අයවැය යෝජනා උතුර - නැගෙනහිර නොසළකා හරියි
හමුදාව විසින් උතුරේ පවරා ගෙන ඇති ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නැවත පවරා දීමටත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමටත් යුද්ධයේ අවසන් සමයේ සිදුවූ අපරාධ පිළිබඳ විභාග කිරීමටත් පියවර ගන්නා බව රජය විසින් ප්‍රකාශයට පත්කොට එළැඹි ඊළඟ දිනයේම ඉදිරිපත්......