JDS Sinhala

නිෂ්පාදිත යුද උත්ප්‍රේරක: මහා යුද්ධයක් අරඹන්නේ කෙසේද?

අද ඉරානය, හෙට උතුරු කොරියාව, ඉන් පසුව රුසියාව සහ චීනය ආදි වශයෙන් අපගේ බටහිර රාජ්‍යයන් විසින් සිය විරුද්ධවාදීන් කොනිත්තමින් ඔවුන්ගේ යුද සුදානම පරීක්ෂාවට ලක් කරන ආකාරය අපි හුස්ම නොහෙළා බලා සිටිමු. අප මේ  සන්ත්‍රාසයෙන් යුතුව බලා සිටින්නේ  යුද්ධය පටන් ගැනීමට........

ෆ්‍රංශුවා හුටා: පීඩිතයන්ගේ ශාන්තුවරයා සමුගනී

ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ පාප්වරයා' ලෙස ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ පීඩිත ජනතාවන්ගේ ගෞරවාදරයට ලක් වූ  කීර්තිමත් මාක්ස්වාදී සමාජ විද්‍යාඥයෙකු සහ විමුක්ති දේව ධර්මවේදීයෙකු වූ......

එක්සත් ජාතීන්ගේ හමුදාවන්ට එරෙහි ‘ලිංගික අපහරණ’ චෝදනා තහවුරු කෙරෙයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ භටයන් කාන්තාවන් සහ බාල දරුවන් ‘භාණ්ඩ හුවමාරුවෙන්’ ලිංගික සූරා කෑමට හා අපහරණයට ලක් කොට ඇති බව එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ අලුත්ම වාර්තාවකින් හෙළි වෙයි.

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.