JDS Sinhala

ත්‍රස්ත චෝදනා මත රඳවා සිටින අන්තරේ සිසුන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක්

ආණ්ඩුවට විරුද්ධව විරෝධතා පැවැත්වීමේ අයිතිය පාවිච්චි කිරීම හේතුවෙන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නගා අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  දින 90 ක් රැඳවුම් භාරයට පත් කළ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල.....

'ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්' - නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම

ත්‍රස්ත මර්දන පනතට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව  එකතු කරන්නට සූදානම් වන සංශෝධනවලින් රැඳවුම් භාරයේ තබා ගෙන  සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තව දුරටත් බරපතල ලෙස උල්ලංඝණය කෙරෙන බව  ශ්‍රී ලංකා මානව........

නිරෝධායන නීති කඩකළැයි අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන්ට හිරගෙදරින් කොවිඩ්

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෝවිඩ් වෛරසයට සහ වෙනත් අන්තරායකාරී රෝගාබාධයන්ට ගොදුරුව සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත රජය විසින් මරණීය අවදානමකට පාත්‍රකර ඇතැයි සිසු සහ වෘත්තීය සමිති...........

ගමින් ගම ඔත්තු බැලීමට හිටපු හමුදා සාමාජිකයන් යළි කැඳවයි

රජය විසින් වේගවත් කර තිබෙන හමුදාකරණ සැළසුම් තවදුරටත් පෙරට ගෙනයමින් මහජනයා පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා  විශ්‍රාමික හමුදා සාමාජිකයන් දායක කරගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියත් කර තිබේ.............

සිරගත ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් මරණ තර්ජන

අධ්‍යාපන මිලිටරිකරණයට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ප්‍රමුඛ ක්‍රියාකාරීහු රාජපක්ෂ හිතවාදී..............

රාජපක්ෂ ආණ්ඩුවේ අසමත්කම් වසාගන්නට සිසු - ගුරු මර්දන රැල්ල දෙගුණ කරයි

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය ජනතාවගෙන් වසන් කරගැනීම සඳහා ගුරුවරුන්, සිසුන් ඇතුළු සමාජක්‍රියාකාරීන්ව මර්දනය කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු රටේ සමස්ත ක්‍රියාවලියම  මිලිටරි...............

යුද අපරාධ ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකාර පියතුමකු සමු ගනියි

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ ගලාගිය ලෝහිත ගංගාවේ බියකරු පරිමාණය ලෝකවාසීන් හමුවේ තතු දක්වා විදාරණය කරන්නට ආණ්ඩුවේම සභාවක් නොබියව තම මෙහෙයට ගත් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ නමක් දිවියෙන් සමුගත්හ..........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.