
- 04 August 2025
මූත්තූර් දඩබිම I: "මම යනකොටත් සියළුම දෙනා මරලා දාලා"
දහනම වසරකට පෙර නිකිණි මස 04 වන දා උදෑසන 7.30 ට පමණ මූත්තූර් පොලිස් ස්ථානයේ ගුවන් විදුලි සංඥා පද්ධතියට යුධ හමුදාවේ ඉහළම නිලයකගෙන්....

- 27 January 2017
සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්: දස වසක් මඟහළ යුක්තිය
දෙදහස් හයේ අවුරුද්දේ දෙසැම්බර් මස 15 වැනි දින දහවල් දෙක වන්නට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි. කොළඹ නගරයේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් සේ සැළකෙන අතිශය කාර්ය බහුල සුපිරි මාවතකට මුහුණ ලා පිහිටි ශ්‍රි ලංකා විද්‍යභිවර්ධන සංගම් ශාලාවේ.......

- 10 February 2015
නව ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමතිවරයා වෙත විවෘත සංදේශයක්
ජීවිතාරක්ෂාව පතා රටින් පලාගිය මාධ්‍යවේදීන්ට නැවත සියරට පැමිණෙන්නැ’යි නව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සිය අමාත්‍ය තනතුරේ වැඩබාරගත් තැන් පටන් මේ දක්වා කිහිප වතාවක්ම ආරාධනා කර තිබේ. නව ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ඔහු කරන විවෘත.......

- 07 January 2015
යුද්ධයේ ලේ වැකි ඇත්ත: සිංහලට නැගෙන No Fire Zone
දේශයේ දේශපාලන භූමි තලය වෙනස් කිරීමේ හැකියාවකින් යුතු මැතිවරණයකට ශ්‍රී ලංකාව ලක ලැහැස්ති වෙමින් සිටියි. එහෙත් ඒ රට හමුවේ ඇති කේන්ද්‍රීය කරුණු වලට මුහුණ දීමේ අසමත්කම විදහා පාමිනි. රටේ සියලු දෙනාටම යුක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය ළඟාකර දීම පිළිබඳව......