JDS Sinhala

අවි ප්‍රදර්ශන නිදහස සහ ගිනි තබා ගැනීමේ නිදහස

මහා මිනිස් සංහාරයකින් රටට නිදහස දිනාදුන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලැඳුම්ධාරී අටදහසක් දෙනා ගාලු මුවදොර  පිටියේ ‘කල් බලන’ අතරේ යහපාලන ආණ්ඩුව ‘සන්නද්ධ ශ්‍රීයෙන්’  සැමරූ  හැට නමවැනි නිදහස් උළෙල සැබෑ ලෙසම පෙනුණේ්‍.......

මැතිවරණය, බල පෙරළිය සහ ජාතික ආණ්ඩුව ගැන ශේෂ පත්‍රයක්

නව ජනාධිපතිවරයෙක් මෙන්ම නව රජයක්ද බලයට පත් වී දැන් අවසාන ය. ඒ 'යහපාලන ආණ්ඩු සංකල්පය' සමාජගත කරමින්, සමාජයේ විවිධ පාර්ශවයන්ගේ ආශිර්වාදය සහ දායකත්වය සහිතව දියත් කෙරුණු සහයෝගිතා ව්‍යාපාරයන් ගණනාවක ප්‍රතිඵලයක්......

‘පීඩාවට පත්වූවන්ට අවංකවන්න’ - ඕක්ලන්ඩ් ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට පිළිතුරක්

උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ වන සාක්‍ෂි සහිත වාර්තාවක් ශ්‍රී ලංකා රජය විසින් නොතකා හැරීම, ස්වාධීන බුද්ධි මණ්ඩලයක දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. එක්සත් ජනපදයේ ඕක්ලන්ඩ් ආයතනය....

'අපේ අරමුණ පළිගැනීම නොවෙයි, සාධාරණය සහ යුක්තියයි' - මහා ඇමති විග්නේස්වරන්

2015 පෙබරවාරි 10 වැනිදා  උතුරු පළාත් සභාවේ නියෝජිතයින් අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් සම්මත කරගන්නා ලද 'වර්ග සංහාරය' පිළිබඳ යෝජනාව සභාගත කරන ලද්දේ පළාතේ මහ ඇමති සී වී විග්නේස්වරන් විසිනි...

සරසවි සිසාරා නොනැවතී පැතිරෙන මර්දනයේ චණ්ඩ මාරුතය

පසුගිය කාලය මුළුල්ලේ සරසවි සිසුන් විසින් විරෝධතා සහ උද්ඝෝෂණ ගණනාවක් දියත් කරන ලදී. එකී සිසු විරෝධතා බොහෝමයක්  පොලිස් කැරළි මර්දන බල ඇණි සහ සන්නද්ධ සේනාංක යොදවා බිඳ දැමීමට රජය කටයුතු කළේය. ඇතැම් උද්ඝෝෂණ......

හමුදාවේ නව පත්කිරීම් හේතුවෙන් අභ්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණ ගැන සැකයක්

නව ආණ්ඩුව යටතේ යුද හමුදාව තුළ පසුගියදා සිදුකෙරුණු තනතුරු මාරුව යටතේ වගකීම් පැවරැණු නිළධාරීන් බොහෝ දෙනෙක් යුද අපරාධ චෝදනා එල්ලව ඇති අවසාන යුද මෙහෙයුම්වලට නායකත්වය සැපයූවන් වීම හේතුවෙන් එම චෝදනා....

මැතිවරණ මුරුගසන් වර්ෂාව පහව යන්නට පෙරාතුව

අප මේ ‘උද්වේගකර’ සමයේ කරන්නේ මොනවාදැයි දැනගැනීමට බොහෝ කුහුල් සිතැත්තෝ ඉවඅල්ලති. අප කිසිවක් නොකරන බව කීවද ඔවුහු නොපිළිගනිති. ඉදින් අප කරමින් නොව කල්පනා කරමින් සිටින දේ ලියාතැබිය යුතුයයි අපි තීරණය කරමු......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.