JDS Sinhala

දෙමළ උද්ඝෝෂකයන්ට මරණ තර්ජන කළ සෙන්පතියාට සේවා තහනමක්

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවකට සහභාගි වූ දෙමළ ජාතික විරෝධතාකරුවන් පිරිසක් ඉදිරිපිට ප්‍රසිද්ධියේ අභිනයෙන් මරණ තර්ජන කිරීම හේතුවෙන් සේවය අත් හිටවනු ලැබූ ඉහල හමුදා නිලධාරියා දෙමළ ජන සංහාරයක්............

නාවික හමුදාව ඉස්සූ දෙදෙනකු ගැන පරීක්ෂණවලට ජනපති තිරිංග

අගනුවර ආසන්නයේ දී  පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම ගැන සැක කෙරෙන නාවික හමුදා ඔත්තු අංශයේ කණ්ඩායමක් පිළිබඳ හෙළි කරගත් තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත්  පරීක්ෂණ පැවැත්වීම ඇණහිට ඇත්තේ ජනාධිපතිවරයා..........

ශ්‍රී ලංකාවට සපයන එක්සත් ජනපද හමුදා ආධාර වැඩි කරයි

යුද සමයේ සිදු වූ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පරීක්‍ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවුව ද ශ්‍රී ලංකාවට ලබාදෙන මිලිටරි ආධාර වැඩි කිරීමට ඇමරිකා එක්සත් ජ‍නපදය කටයුතු කර තිබේ. විදෙස් රටවලට ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන්...................

පශ්චාත් වර්ග සංහාරක සංහිඳියාව ගැන උගෙනීමට ශ්‍රී ලංකා හමුදා දූත පිරිසක් රුවන්ඩාවට

ටුට්සි ගෝත්‍රික ජනයා මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරමින් දියත් කළ වර්ග සංහාරයෙන් අනතුරුව රුවන්ඩාව සංහිඳියා ක්‍රියාමාර්ගයකට එළැඹෙමින් සිටින්නේ කෙසේදැ‘යි අධ්‍යයනය කිරීම සඳහා, ඉහළ පෙළේ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත්..............

'අධිකරණය විවෘතවම මර්දනයේ අතකොළුවක් වෙලා' ශිෂ්‍ය-කම්කරු සමිති චෝදනා කරති

නොමිලේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන ශිෂ්‍ය සංවිධාන සහ වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා රජය, බුද්ධි අංශ සහ පොලිස් කැරළි මර්දන හමුදාවන්ට අමතරව, මේ වන විට අධිකරණය ද විවෘතවම යොදා ගනිමින් සිටින්නේ...............

යුද අපරාධ චෝදනා හමුවේ හිටපු හමුදාපති ලතින් ඇමරිකාවෙන් පලා යයි

දස දහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අධියර අධීක්‍ෂණය කළ හිටපු හමුදාපතිවරයකුට එරෙහිව යුද අපරාධ චෝදනා ගොණුකිරීම හමුවේ ඔහු ලතින් ඇමරිකාවෙන් පලා ගොස් තිබේ. බ්‍රසීලය, කොලොම්බියාව...........

සිසු නායකයකු අත් අඩංගුවට ගැනීමේ සුදු වෑන් මෙහෙයුම ක්‍රියාධරයෝ වළකති

සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් සිසු නායකයකු නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීමට බ්‍ර‍හස්පතින්දා (20) කොළඹ නගරයේ දී දරන ලද උත්සාහයක් මහත් පරිශ්‍ර‍මයක් දරා ව්‍යර්ථ කිරීමට වෘත්තීය සමිති සහ ශිෂ්‍ය ක්‍රියාකාරීහු පිරිසක් සමත්................

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.