
- 29 August 2019
ඡායාරූපය : සිතීමේ ඉතිහාසයක් ලෙස
ශිෂ්ටාචාරය යනු මිනිසා තමාට පරිබාහිරින් පවතින වස්තුමය ලෝකය හා තමාගේ මානසික ලෝකය අතර කරනා සංකීර්ණ අරගලයක වාස්තවික (objective) ප්රතිඵලයකි. තමන්ට බාහිර ලෝකය අනුභූතිකව (empirical) සංජානනය (cognition) කරගෙන යළි එම අවබෝධය හෝ පරිකල්පනය.....

- 20 April 2019
චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?
'අසන්ධිමිත්තා' චිත්‍රපටය තුළ පවතින එකම සත්‍යය ප්රබන්ධයයි. චිත්‍රපටියකින් සත්‍ය හා ප්‍රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට පූර්වයෙන් ඊනියා යථාර්ථ ජීවිතය වඩා සංගත - සත්‍යයක් ලෙස නිගමනයක සිටියා විය යුතු ය. සමන් වික්රමාරච්චිගේ නවකතාව පදනම්............

- 17 September 2018
වික්ටර් රත්නායක: හෙළ හවුල හා 'සින්ග් ලංකා' අතර
නැවත නැවතත් අප මතක් කරගත යුතු සිද්ධාන්තයක් වන්නේ සෞන්දර්ය රස වින්දනයත්, රසවින්දනය උදෙසා පද්ධති ගත කරන සංස්කෘතික නිෂ්පාදනත් යනු සමාජ පසමිතුරුතාවන්ගේ (Antagonisms) ප්‍රතිඵලයක් මිස ස්වභාවික සාරයක් නොවනා බව ය. නමුත් මෙම නිෂ්පාදන......

- 28 July 2018
‘දෙල්බෝධිය’ට පිට දී, 'නිදහස් පද්‍යය’ නැවත කියවීම
පොතක් ගැන ප්රවිශ්ටයක් ලියන්නැයි ඇරියුම් කරන කල්හි, බොහෝ විට ඇරයුම්කාර කවියා හෝ කිවිඳිය තුළ තමන් ලියන දෑ පිළිබඳ කවරාකාර හෝ තක්සේරුවක් ඇති බව එවන් අද්දැකීම්හි වින්දිතයකු බවට පත් මගේ නිරීක්ෂණයයි. කියවීම සෙයියාවෙන් වින්දනයම අධිනිශ්චය කරවන.........

- 07 January 2019
'ඇත්ත' සංවාදයෙන් ඇබින්දක්: අපේ ‘යක්ෂයා’ ‘පාරාදීසයට’ මාරුකිරීම
ජූඩ් රත්නම්ගේ 'පාරාදීසයේ යක්ෂයෝ' වාර්තා චිත්‍රපටය මාස කිහිපයකට කලින් කොළඹ සංස්කෘතික කවයන් තුළ හදිසි උද්වේගයක් ජනිත කොට තිබුණි. යාපනයේ සංවිධානය කෙරුණු සිනමා උළෙලක ඒ වාර්තා චිත්‍රපටය නොපෙන්වීමට සංවිධානය.........

- 24 August 2018
අදහස් වාරණය, කලාව සහ භාවිතය ගැන යළි විමසා බැලීමක්
වාරණය හෙවත් ‘Censor’ යන වචනය ක්‍රි.පූ 443 දී රෝමයේ ස්ථාපිත කළ ආයතනයක නිළයකට 'සෙන්සොරස්' (Censores) නමින් හැඳින්වීමෙන් බිහිව එන්නකි. බදු අය කිරීමේ සිට ජනතාවගේ සදාචාරය දක්වා පරිපාලන කටයුතු රැසක් එදා ඊට ඇතුළත් විය. කෙසේ හෝ ක්‍රි.ව.........

- 04 April 2018
සල රූ වංශය: ගිනිබත් රාජකීය වික්‍රමය, ලංකා ගීතය හා තවත් කතා
අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹෙනුයේ 19 වන සියවසේදී ය. ඒ 1896 වර්ෂයේ සිට චලන චිත්‍ර ප්‍රදර්ශණ අත්දැකීම් ද ඇතිව ය. කෙසේ නමුත් 19 වන සියවස වන විට සිනමාව ව්‍යාප්තවීමට මූලිකව බලපානු ලබන්නේ තාක්ෂණික..............