JDS Sinhala

වසංගතයට කම්කරු කාර්යාල වසා කලාප කම්කරුවන්ගෙන් වැඩගනියි

කොවිඩ් 19 වසංගතයෙන් ජිවිත බේරා ගැනීමට නම් තවත් මසක කාලයක් රට අගුලු දමන ලෙස වෛද්‍ය සංගමය නිර්දේශ  කිරීම හමුවේ කම්කරු අයිතීන් හා සම්බන්ධ රජයේ ආයතන වසා දමා වෙළඳ කලාප කම්කරුවන් අඛණ්ඩවම සේවයට කැඳවීමට එරෙහිව වෘත්තීය..........

රට වසා වෙළඳ කලාප කම්කරුවන්ගෙන් වැඩගැනීමේ ආණ්ඩුවේ පිළිවෙතට වෘත්තීය සමිති විරෝධය

කොවිඩ්-19 රෝගය පැතිර යාමේ අවදානම මැද අත්‍යවශ්‍ය සේවාවක් සේ නොගැනෙන නිදහස් වෙළඳ කලාප කම්කරු සේවක සේවිකාවන් සේවාස්ථානවලට කැඳවන්නේ නම් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම ආණ්ඩුව දැරිය යුතු බව වෘත්තීය සමිති අවධාරණය....

වෙළඳ කලාප හරහා පැතිර යන වසංගතය නොතකා කම්හල් දිගටම වැඩ

රට පුරා පිහිටි නිදහස් වෙළඳ කලාප කම්කරුවන් අතර කොවිඩ් 19 වසංගතය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් බරපතල ජීවිත අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව වෘතීය සමිති පෙන්වා දෙයි. මේ වනවිටත් කොවිඩ් 19 ආසාධිතයන් බොහෝ දෙනෙක් හමු වී තිබීම......

කම්කරු අයිතීන් කප්පාදුව සඳහා යෝජිත පනතට එරෙහිව වෘත්තීය සමිති විරෝධතා

කම්කරු අයිතීන් තහවුරු කරමින් යම් සුරක්ෂිත බවක් ලබාදුන් කම්කරු නීති අණපනත් 53 ක් සංශෝධනය කිරීමේ රජයට සැළසුමට එරෙහිව අවශ්‍ය වෙතොත් සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවීමට වෘත්තීය සමිති ගණනාවක් තීරණය කොට තිබේ. රජයේ හා පෞද්ගලික.......

වතු සමාගම් වතු 'ලොක්වඩුන්' කර කම්කරුවන්ගෙන් වැඩ ගනියි

කඳුකරයේ වතු ආශ්‍රිතව කොවිඩ් 19 ආසාධිතයන් හමුවීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තේ වතුයායන් කීපයක් හුදකලා කිරීමට තීරණය කර තිබුණද බොහෝ වතු සමාගම් විසින් කම්කරුවන් අඛණ්ඩව සේවයේ යොදාගනිමින් ඇති බව වෘත්තීය සමිති චෝදනා කරති.....

ඇන්සල් ලංකා: හත් වසක් දිග්ගැසුණු බියගම කම්කරු දඩයම

වසර දාහතක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නායකත්වයෙන් යුතු පොදුජන එක්සත් පෙරමුණ බලයට ආවේ 1994 අගෝස්තු 16 වැනිදා ය. නමුත් ඒ අවුරුද්ද පටන්ගන්නට කලින් සිටම එජාපයේ පරාජය නියත බව.................

නව සාමූහික ගිවිසුමට එරෙහි වතු කම්කරු විරෝධතා කඳුකරයේ පැතිරේ

තම දිනක වැටුප රුපියල් දහසක් කරන මෙන් කෙරුණු ඉල්ලීම් නොතකා හරිමින් රුපියල් විස්සක් වැනි සොච්චම් මුදලක් වැඩි කිරීම සඳහා වතු වෘත්තීය සමිති එකඟවීම සම්බන්ධයෙන් වතු කම්කරු ජනයා අතරින් පැතිරුණු විරෝධයක් මතුවෙමින් තිබේ.  තුන්........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.