JDS Sinhala

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: "වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීම අප නොකඩවා කරන වැරැද්දක්!"

'ඩිමොක්‍රසි නව්' වෙබ් අඩවිය වෙනුවෙන් ඒමි ගුඩ්මාන් විසින් එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයෙකු වූ වෙස්ලි ක්ලාර්ක් සමග කරන ලද සාකච්ඡාවේ අවසාන කොටස පහත පළ වේ. අධිරාජ්‍යවාදය වනාහී හුදු හාන්සි පුටු න්‍යායික නිමිත්තකට වඩා, ව්‍යාප්තවාදී......

ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්: 'ඉරාක යුද්ධය නීති විරෝධී නැහැ, නමුත් අයුක්ති සහගතයි!'

කලක් නේටෝ ආඥාපතිවරයකු වශයෙන් ක්‍රියාකළ ඇමරිකානු ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් අධිරාජ්‍යවාදී පිළිවෙත් 'විධිමත් කිරීම මගින් ඊට සුජාතභාවය දිනාගැනීම' සඳහා පෙනී සිටින්නෙකි. නමුත් ඔහු විසින් කරනු ලබන මේ හෙළිදරව්ව, අධිරාජ්‍යවාදී මිලිටරි ව්‍යාප්තවාදය යනු වාමාංශිකයන් විසින් කරපින්නාගත් යල් පිනූ.......

චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය III: චීනයේ උපාය මාර්ගික ඉදිරි දැක්මේ සාරය කුමක්ද?

එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවතින්නේ කුළුණු තුනක් මත යැයි බොහෝ දෙනා පවසති. එනම් මුදල්, තාක්ෂණය සහ හමුදා බලය මත ය. සැබැවින්ම අද අපට පෙනෙන පරිදි එක්සත් ජනපදයේ ශක්තිය රඳා පවත්නේ හමුදාව සහ මුදල, එනම් ඩොලරය මතයි. සැබෑ ලෙසම එහි.......

චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය : ලෝකයේ පළමු මූල්‍ය අධිරාජ්‍යයේ නැගීම

චීන මහජන විමුක්ති හමුදාව යටතේ ස්ථාපිත ආරක්‍ෂක සරසවියේ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන  ෂියාඕ ලියාන්ග් මේජර් ජෙනරාල්වරයෙකි. මෙම ලිපිය සංක්‍ෂිප්ත කොට සිංහලට පෙරළන ලද්දේ ඔහු විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ග්‍රන්ථ අධ්‍යයන සංසදය හමුවේ...........

'අපි පස් වසරකින් රටවල් හතක් අතුගා දැමීමට සැලසුම් කර ඇත්තෙමු' - ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක්

අධිරාජ්‍යවාදී මිලිටරි ව්‍යාප්තවාදය යනු වාමාංශිකයන් විසින් කරපින්නාගත් යල් පිනූ හණ මිටියක්ද? ඊට පිළිතුර  'ඔව්' යැයි සිතන්නෝ ලංකාවේ දේශපාලන, ශාස්ත්‍රාලයීය හා මාධ්‍ය කවවල නම් බොහෝ වෙති. නමුත්.........

චීන - ඇමරිකානු උපායික සංග්‍රාමය II: 'ආසියා පැසිෆික් පුනර්තුලන' සැළැස්මක් කුමටද?

එය රළ මාලාවන්ගේ කාලාන්තර මෙන් නිවැරදි ය. එක්සත් ජනපද ඩොලරය වසර හයක් පුරා ශක්තිමත්ව පැවතිණි. ඉන් පසුව  2002 දී එය නැවතත් දුර්වල වීම ආරම්භ විය. සුපුරුදු එකම රටාවට අනුව එය දස වසරක් කාලයක් දුර්වලව පැවැතිණි. 2012 දී ඇමෙරිකානුවෝ.............

‘ප්‍රොජෙක්ට් බීකන්’: සත් වසරකට පසු නැවත කියවා බැලීමක්

ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට හය වසරක් පිරීමේ සංවත්සරය, මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් 'අවතැන් ජාතිමාමක සේනාවෝ' සඳුදා (18) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සැමරූහ......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.