JDS Sinhala

"රාජ්‍ය පාලනයේ වෙනසකට අපි තවම දුරයි" - මහාචාර්ය ශ්‍යාම බන්නැහැක

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) අධ්‍යාපන අයිතීන් සහ පොදු මහජන ඉල්ලීම් පදනම් කරගත් බහුජන අරගල සමග නිරන්තර සම්බන්ධයක් පවත්වාගෙන යාමේ ප්‍රවණතාව......

"අයිතීන් දිනාගන්නේ සම්මුතිවලින් නෙවෙයි, සටන්වලින්" - පීටර් ඩි අල්මේදා

ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත වශයෙන්ම.......

'සයිටම් සටන කම්කරුවන්ගේ දරුවන්ගේත් ප්‍රශ්නයක්' - සිල්වෙස්ටර් ජයකොඩි

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය හෙවත් 'සීඇම්යූ'ව ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පැරණිතම කම්කරු සංවිධානයන් අතරේ ලා සැළකෙන්නේ, එහි මුල් සංවිධාන ස්වරූපයේ ඉතිහාසය ඒ ඊ ගුණසිංහ හා වික්ටර් කොරයා දක්වාම දිවෙන බැවිනි. 1948දී.....

'මේක ජන ඝාතක අසමත් රාජ්‍යයක්' - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සීමිත සාකච්ඡාවන් කොළඹ කේන්ද්‍රීයව මතු වෙමින් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් සැදුම්ලත් සුවිශේෂී තලයක් තුළ ය. නමුත් දකුණේ පහළ සහ අතරමැදි සමාජ පන්තීන් තුළ ඒ පිළිබඳ සාධනීය උද්‍යෝගයක් ජනිත........

'ජනවර්ගවලට එරෙහි අපරාධකරුවන් ලංකාවේදි සලකන්නේ වීරයෝ වගේ' - ජාවිඩ් යූසුෆ්

නීතීඥ ජාවිඩ් යූසුෆ් රාජ්‍ය තාන්ත්‍රික දූත සේවයේ මෙන්ම මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. 2004 දෙසැම්බරයේදී පිහිටුවන ලද මුස්ලිම් සාම ලේකම් කාර්යාංශයේ ආරම්භක මහ ලේකම්වරයා ලෙස ක්‍රියාකළ හේ, 1997 සිට 2000 දක්වා.....

'සයිටම් යනු අධ්‍යාපනය පුද්ගලීකරණ සැලැස්මක නියමු ව්‍යාපෘතියයි' - රයන් ජයලත්

මුලින්ම මේක පටන් ගන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් විදිහට සමාගම් මැදුරේ ලියාපදිංචි කරලයි.මේකෙ මුල් නම තමයි දකුණු ආසියානු තාක්‍ෂණික හා කළමනාකරණ ආයතනය යි. ඒ යටතේ ඔවුන්ට ආයෝජන........

'මැතිවරණයේදි වැදගත් වෙන්නේ දෙමළ ජනයා දක්වන ප්‍රතිචාරයයි' - ආචාර්ය කළණ සේනාරත්න

අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම් දැන් අවසාන වෙමින් තිබේ. පැරණි බල හවුල් අතර අභිනව සන්ධානයන් කෙසේ නිර්මාණය වනු ඇතිද යන්න ඉදිරි සතිය තුළ තීරණය වීමට නියමිත ය. එකිනෙකට වෙනස්.....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.