- 16 March 2024
'කොක්කුතොඩුවායි මිනීවළේ සිරුරු වෙඩි තැබීමෙන් මියගිය දෙමළ සටන්කරුවන්ගේයි' - වෝහාරික වාර්තාව
මුලතිවු - කොක්කුතෝඩුවායි සමූහ මිනීවළේ ඇති මානව අස්ථි කොටස් ඇසුරෙන් කරන ලද මූලික විමර්ශනවලට අනුව එසේ වළ දමා තිබෙන්නේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙමළ ඊළම් විමුකති කොටි සංවිධානයේ සමාජිකයන්ගේ බැව්, අදාළ මිනීවළේ පරීක්ෂණ........
- 15 November 2021
සිරගත මුස්ලිම් ජාතික කවියාට එරෙහිව රහසේ අධිචෝදනා ගොනු කරයි
අන්තවාදි අදහස් දැරූ බවට ව්‍යාජ චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ගෙන සිටින මුස්ලිම් ජාතික තරුණ කවියාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් (CTID) එකතුව රහසිගත..........
- 14 August 2021
පොලිස් දඩයමට ඉලක්කව ඇති ක්‍රියාධරයන්ගේ නම් ලැයිස්තුවක් හෙළි වේ
බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ත පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට සපයන ලද පුහුණු වැඩසටහන් නැවැත්වීමට මැයි මාසයේදී ගෙන ඇති තීරණය පිළිබඳව මේ සතියේදී පළමුවරට අනාවරණය වන අතරතුර අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව......
- 16 May 2021
අහ්නාෆ් ජසීම්ගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තර සංවිධාන සමූහයක් රජයට බලකරයි
කවි පොතක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන හිරගත කොටගෙන ඉන්නාවූ අහ්නාෆ් ජසීම් නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ පාලනයට කෙරෙන ජාත්‍යන්තර බලපෑම එන්න එන්නම දැඩි වෙමින් පවතී. කිවියර හා ගුරුවර අහ්නාෆ්.....
- 16 September 2021
හමුදා වාඩිලාගත් දෙමළ ඉඩම් ගැන ආණ්ඩුව දුන් තොරතුරු බොරුකරන අභියෝගයක්
යුද්ධයෙන් අල්ලාගත් ඉඩම් ආපසු ලබාදුන් බවට ශ්‍රී ලංකාවේ රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය පිණිස නිකුත් කර ඇති තොරතුරුවල විශ්වසනීයභාවය ජාත්‍යන්තර වශයෙන් අභියෝගයට ලක් වී තිබේ. රජයේ හමුදා බලහත්කාරයෙන්......
- 27 July 2021
මුලතිවු දිස්ත්‍රික්කය පුරා හමුදා කඳවුරු සිය ගණනක්; කිලෝ මීටර් 83කට කඳවුරු 33ක්
දුගීභාවයේ සහ හමුදාකරණයේ ගොදුරක් බවට පත්ව ඇති මුලතිවු දිස්ත්‍රික්කය තුළ පමණක් මේ වන විට රජයේ හමුදා කඳවුරු සියයකට වැඩි ප්‍රමාණයක් ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් හෙළිදරව් කර තිබේ. මුලතිවු දිස්ත්‍රික්කයේ කල්ලපාඩු උතුරු............
- 14 May 2021
එක්සත් ජාතීන්ගේ නීති සම්පාදක මණ්ඩලයට නම්කළ ශ්‍රී ලංකාවේ අපේක්ෂකයාට විරෝධය
ජාත්‍යන්තර නීති සම්පාදනයේ වගකීම සහිත එක්සත් ජාතීන්ගේ ආයතනයකට පළමු රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකාවේ අග්‍ර විනිශ්චයකාරවරයා තේරී පත්වීම වලක්වා ලනු පිණිස JDS සංවිධානය සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) සමග එක්ව...........