JDS Sinhala

සමකය: වඳ කළ නොහැකි අගතිය

වෛද්‍ය සෙයිගු ශිහාබ්ඩීන් මොහොමඩ් ශාෆි දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහුට එරෙහිව නගා ඇති කිසිදු චෝදනාවක් ඔප්පු කළ නොහැකි වුව ද, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාට අනුව ‘මහජන කැළඹිලි ඇතිවනු වැළැක්වීම පිණිස’ ඔහු තව දුරටත් රක්ෂිත බන්ධනා.......

සමකය: අවි ගත්තෝ නඩුවෙන් දිනති

දහ තුන් අවුරුද්දකට කලින්, ත්‍රීකුණාමලයේ ෆෙඩ්රික් කොටුව ප්‍රත්‍යන්තයේ ගාන්ධි ප්‍රතිමාව අසළ දී බිම දණගස්වා, වෙඩි තබා ඝාතනය කළ බව කී  සිසුන් පස් දෙනකුගේ මරණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ විශේෂ කාර්ය බලකායේ හා.......

සමකය: ජාත්‍යන්තර ප්‍රමිතියට මර්දනය වීම

මාර්තු 13 වැනිදා ආණ්ඩුවේ නව ත්‍රස්ත මර්දන පනතට විරෝධය පාන්නට පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණය කළ සරසවි සිසුන්ට කැරලි මර්දන පොලිස් බලඇණි එළව එළවා පහර දුන්නෝය. විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ.........

​සමකය: උතුර හා දකුණ රක්නා උරුමය කුමක්ද?

අතීතය අමතක කර ඇත්ත කතාකොට, කණගාටුව ප්‍රකාශ කර, සමාව ඉල්ලා, ඉදිරියට යමු යැයි අගමැති වික්‍රමසිංහ දෙමළ ජනයාට පසුගිය සතියේදී කියා සිටියේ කිලිනොච්චියේදී ය. ඒ සංහිඳියා වට්ටෝරුවට අමතර වශයෙන්, ‘නඩු දාන්න....

සමකය: සත්කුමාර (කෙටි)කතා වස්තුව

ඉරානයේ අනුත්තර නායක අයතුල්ලා කොමේයිනි විසින් බ්‍රිතාන්‍ය - ඉන්දීය ලේඛක සල්මාන් රෂ්ඩිට විවෘත මරණ වරෙන්තුවක් නිවේදනය කළ ආගමික නියෝගය නිකුත් කරන ලද්දේ 1989 අවුරුද්දේ වැලන්ටයින් දවසේ ය. නැඟ එන අවිචාරයේ වෛරී රළ ප්‍රවාහය හමුවේ.......

සමකය: අපේ විරූපී අපරාධ තන්ත්‍රය

සාපරාධී ක්‍රියාවන්ට මුලපුරනු රිසි ආධුනික අපරාධකරුවන් අමතමින් උරුගුවායානු ලේඛක එදුවාර්දෝ ගලියානෝ උපදෙසක් දෙයි. එය මෙසේ ය: ‘බයාදුව මිනිස් ඝාතනයේ යෙදීම හරි යන්නේ නැත. ව්‍යාපාරික කටයුතුවල දී මෙන්ම, අපරාධයන්හිද ප්‍රතිලාභ ලැබෙන්නේ ඒවා.........

සමකය: යාපනයේ සිද්ධාර්තෝත්පත්තිය නොහොත් සිංහල ගැළවුම්කාර සංකීර්ණය

අරුලානන්දම් අරුන් හෙවත් අරුන් සිද්ධාර්ත් මයිත්‍රේයන් දැන් දකුණුදිග සිංහල අහසේ දිදුලන තාරකාවකි. විසුවලිංගම් විග්නේස්වරන් ද, රාජවරෝදියම් සම්බන්ධන් ද, ඒබ්‍රහම් සුමන්දිරන් ද, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද, අනන්දි සසීදරන් ද විසින්....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.