
- 19 February 2022
'ත්‍රස්ත මර්දන සංශෝධන කෙටුම්පත යනු මුල් පනත ශක්තිමත් කිරීමක්' - නීතීඥ රමණි මුත්තෙට්ටුවේගම
ත්‍රස්ත මර්දන පනතට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව එකතු කරන්නට සූදානම් වන සංශෝධනවලින් රැඳවුම් භාරයේ තබා ගෙන සිටින පුද්ගලයන්ගේ අයිතිවාසිකම් තව දුරටත් බරපතල ලෙස උල්ලංඝණය කෙරෙන බව ශ්‍රී ලංකා මානව........

- 26 October 2021
සිරගත ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් මරණ තර්ජන
අධ්‍යාපන මිලිටරිකරණයට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ප්‍රමුඛ ක්‍රියාකාරීහු රාජපක්ෂ හිතවාදී..............

- 10 August 2021
රාජපක්ෂ ආණ්ඩුවේ අසමත්කම් වසාගන්නට සිසු - ගුරු මර්දන රැල්ල දෙගුණ කරයි
ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අසාර්ථක රාජ්‍ය පාලනය ජනතාවගෙන් වසන් කරගැනීම සඳහා ගුරුවරුන්, සිසුන් ඇතුළු සමාජක්‍රියාකාරීන්ව මර්දනය කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු රටේ සමස්ත ක්‍රියාවලියම මිලිටරි...............

- 03 April 2021
යුද අපරාධ ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකාර පියතුමකු සමු ගනියි
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ ගලාගිය ලෝහිත ගංගාවේ බියකරු පරිමාණය ලෝකවාසීන් හමුවේ තතු දක්වා විදාරණය කරන්නට ආණ්ඩුවේම සභාවක් නොබියව තම මෙහෙයට ගත් රාජගුරු ප්‍රසාදීන් වහන්සේ නමක් දිවියෙන් සමුගත්හ..........

- 30 August 2021
නිරෝධායන නීති කඩකළැයි අත් අඩංගුවට ගත් ක්‍රියාකාරීන්ට හිරගෙදරින් කොවිඩ්
රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෝවිඩ් වෛරසයට සහ වෙනත් අන්තරායකාරී රෝගාබාධයන්ට ගොදුරුව සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ජීවිත රජය විසින් මරණීය අවදානමකට පාත්‍රකර ඇතැයි සිසු සහ වෘත්තීය සමිති...........

- 18 June 2021
ගමින් ගම ඔත්තු බැලීමට හිටපු හමුදා සාමාජිකයන් යළි කැඳවයි
රජය විසින් වේගවත් කර තිබෙන හමුදාකරණ සැළසුම් තවදුරටත් පෙරට ගෙනයමින් මහජනයා පිළිබඳ තොරතුරු රැස්කිරීම සඳහා විශ්‍රාමික හමුදා සාමාජිකයන් දායක කරගැනීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියත් කර තිබේ.............

- 10 March 2021
එළි නොකරන දිගන ප්‍රහාර වාර්තාවේ STF කල්ක්‍රියාව ගැන බරපතල සාක්ෂි
දේශපාලන අනුග්‍රහය ලත් ප්රචණ්ඩ සිංහල බෞද්ධ කණ්ඩායම් විසින් 2018 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රිකයේ මුස්ලිම් ජනයා ඉලක්ක කරමින් මුදාහල ජාතිවාදී මැර ප්‍රහාරවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ‘අහක බැලීම’ රුකුලක් වූ බව ජාතික........