
- 15 March 2019
සිසුන්ට එරෙහි ප්‍රහාර නව ත්‍රස්ත මර්දන නීතිවල අරමුණ හෙළිකරන බවට චෝදනා
යෝජිත ත්‍රස්ත මර්දන පනතට විරෝධය දක්වමින් ලැවති සරසවි සිසු උද්ඝෝෂණයේ දී සරසවි ශිෂ්‍ය නායකයන් පහර දී පොලිස් අත්අඩංගුවට ගැනීම විසින් පෙන්නුම් කරන්නේ ආණ්ඩු විරෝධීන් මර්දනය කිරීමට නීතිය යොදාගැනීමට ඇති සූදානම බව වෘත්තීය සමිති.......

- 14 February 2019
සුදු වෑන් යොදා 'සැකකරුවන්' අත් අඩංගුවට ගත් බව ගෝඨාභය පිළිගනියි
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයේ ඔත්තු සේවා මගින් 'ප්‍රශ්න කිරීම සඳහා' ඇතැම් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සුදු වෑන් භාවිතා කළ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පළමුවරට පිළිගෙන තිබේ. 'ඩේලි මිරර්' පුවත්පතේ මාධ්‍යවේදියකු.............

- 09 January 2019
කඳුරට මුස්ලිම් විරෝධී ප්‍රහාර ගැන මානව හිමිකම් කොමිසම් වාර්තාවේ ප්‍රමාදය ගැන සැකයක්
මාස නමයකට ඉහතදී මුස්ලිම් ජනයා ඉලක්ක කර මහනුවර දිස්ත්‍රික්කයේ මුදාහල ජාතිවාදී ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව, ජාතික මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද සාක්ෂි විභාගයේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් නොකර "යට ගැසීමේ" උත්සාහයක් තිබෙන.........

- 05 December 2018
රැකියා විරහිතයන්ට සහ සරසවි සිසුන්ට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර
උපාධියට සරිලන රැකියාවක් ඉල්ලා උද්ඝෝෂණය කළ රැකියා විරහිත උපාධිධාරීන්ටත්, විශ්ව විද්‍යාලවල පවතින අධ්‍යයන සහ පරිපාලන ගැටළු විසඳන ලෙස ඉල්ලමින් විරෝධතා දැක්වූ සරසවි සිසුන්ටත් ආසන්න දින දෙකකදී කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර.....

- 14 January 2019
ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට විධායකයෙන් තහංචි
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඝාතනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ ඇණහිට ඇත්තේ එම පරීක්ෂණවලට විධායකය ප්රමුඛ ඉහළ දේශපාලන.....

- 04 January 2019
අපරාධ පරීක්ෂකයන්ට හා සාක්ෂිකරුවන්ට එරෙහිව නාවික 'ලොක්කන්ගේ' කුමන්ත්‍රණයක්
පසුගිය පාලන සමයේදි ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කෙරුණු බරපතල අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ප්‍රධාන විමර්ශන නිලධාරියාට සහ එම අපරාධවල ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ ජීවිතවලට හානි කිරීමේ අරමුණින් නාවික හමුදාවේ ඉහළ...........

- 27 November 2018
මහින්දගේ ආරක්ෂාවට අපරාධ චූදිතයකු යටතේ විශේෂ නාවික බලකායක්
අපරාධ චෝදනා යටතේ අත් අඩංගුවට පත්වීම මගහැර සිටින ශ්‍රී ලංකාවේ ඉහලම හමුදා නිලධාරියා විසින් අණදෙනු ලබන විශේෂ ප්‍රහාරක බලකායක් ව්‍යවස්ථා විරෝධීව අගමැති ධූරය ලබාගැනීමේ චෝදනාවට ලක්ව සිටින මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා පත්කර...........