
- 18 May 2017
කැරළි මර්දන හමුදාවෝ කොළඹ දී සරසවි සිසුන් වටලා පහර දෙති
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක් මුල්කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු සිසු උද්ඝෝෂණයක්.................

- 06 March 2017
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ නව චක්‍රලේඛයට ගුරු, සිසු විරෝධය
ශිෂ්‍ය සංවිධාන සහ බාහිර පුද්ගලයන් පාසැල් තුළට පැමිණ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා පමුණුවන බවට චෝදනා කරමින් එයට එරෙහිව කටයුතු කිරිමට හැකිවන පරිදි පොලිසියට සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ට බලය පවරා අධ්‍යාපන.............

- 01 February 2017
'වර්ජනය අත් හරින්නැයි මට තර්ජනය කළා' - පැහැරගත් සමිති නායක කියයි
වර්ජන ව්‍යාපාරය නවතා දමන්නැයි තමන් පැහැරගත් පිරිස් තර්ජනය කළ බව අතුරුදහන්ව සිටි ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා පවසයි. ඉරිදා (28) අලුයම කොළඹ සිට පන්නිපිටියේ සිය නිවස බලා යතුරු පැදියෙන් යද්දී අතුරුදහන් වූ බවට..........

- 22 January 2017
සරසවි සිසු ක්‍රියාකාරීහු සත් දෙනෙක් බන්ධනාගාරයට; තවත් පිරිසකට වරෙන්තු
ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම සහ අධිකරණ නියෝගයන්ට පටහැනිව උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමේ චෝදනාවන් මත ශිෂ්‍ය ක්‍රියාකාරින් සත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කොට තවත් සිසුන් සත් දෙනෙකුට එරෙහිව වරෙන්තු...........

- 05 February 2017
නිදහස් සැමරුමට එරෙහිව උතුරේ හා දකුණේ විරෝධතා
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ අට දහසකින් සමන්විත ආචාර පෙළපාලි ද, සන්නාහ සන්නද්ධ රථ හා අවි ආයුධ ද ප්‍රදර්ශනය කරමින් රජය විසින් සමරන ලද නිදහස තමන්ගේ අහිමි බැවින් එය ‘කළු දිනයක්' ලෙස නම් කළ විරෝධතා ව්‍යාපාර සෙනසුරාදා.............

- 30 January 2017
සටනේ නිරත ටෙලිකොම් වෘත්තීය සමිති නායකයා මහ රෑ අතුරුදහන්
නිවසට එන බව දන්වා ඉරිදා අළුයම් කාලයේදී කොළඹ සිට පිටත් වූ සමස්ත ලංකා විදුලි සංදේශ කම්කරුවන්ගේ සේවක සංගමයේ උප සභාපතිවරයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබේ...........

- 16 January 2017
'නියෝජ්‍ය පොලිස්පති මෙන්ඩිස් ජිනීවා යැවීම මගෙන් සිදු වූ වරදක්' - මංගල
වදහිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුවේ සමාලෝචන සැසියකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී කරවූ දූත කණ්ඩායමට, ත්‍රස්ත විමර්ශන එක්කයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස් අධිකාරී සිසිර මෙන්ඩිස්.............