JDS Sinhala

සුචරිත ගම්ලත්: 'මා කළ සාරමත් විවේචන මාක්ස්වාදී විධික්‍ර‍මයේ ශක්තියයි'

මහාචාර්ය සුචරිත ගම්ලත් 2013 මාර්තු 30 වැනිදා සිය දිවි මං අත් හළේය.‍ අපෝහක භෞතිකවාදී කලා විචාර විධි ක්‍රමය ප්‍ර‍තිෂ්ඨාපනය කරනු වස් සිදුකළ පුරෝගාමී න්‍යායික සම්ප්‍රදානයන්ගෙන්.......

වාම ප්‍ර‍ත්‍යාවලෝකන: ‘පාර්සන්ස් පාර සිංහල දෙමළ සටන් පාඨවලින් ඇළලී ගියේය’ - II කොටස

ශී‍්‍ර ලංකාවේ මා ඕවාදීන් ලෙස පෙනී සිටි කොටස් එක්සත් වීම සඳහා දැරූ ප‍්‍රයත්නය, ජාතික ප‍්‍රශ්නය පිළිබඳ ඔවුන් තුළ තිබූ පරස්පරතා නිසා අසාර්ථක වූ ආකාරය අපි පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. 1979-80 වකවානුවේ දී මා ඕවාදීන් පමණක්........

ප්‍ර‍ත්‍යවේක්‍ෂණ: බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - II

ලංකාවට බුදුන් පැමිණීමේ පුරාවෘත්තය හා මහාවංශයේ එන දුට්ඨගාමිණී කතාව අනුමත කළ හැකි හා අනුමත කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනස දක්වන නව සදාචාරාත්මක මූලධර්මයක් ඉදිරිපත් කරයි. ත්‍රිපිටකයේ ඇතුළත් නොවූ මේ මූලධර්මය දිවයිනේ රාජ්‍යත්වය පිළිබඳ.........

මරණය සැරිසැරූ 'යුද මුක්ත කලාපයක' සත්‍යමූර්ති ද මිය ගියේය

බ්‍රිතාන්‍යයෙන් ලැබුණා යැයි කියන නිදහස හැට එක් වැනි වතාවටත් 2009 වසරේ දී සමරන ලද්දේ දෙමළ ජනයා ඔවුන් ජීවත් වූ ගම්බිම්වලින් මුදා ගැනීමේ 'මානුෂික මෙහෙයුම්' යටතේ වන්නියට ගොඩබිමෙන් හා ගුවනින් වෙඩි සැර වස්සවමිනි. සකල.........

වාම ප්‍ර‍ත්‍යාවලෝකන: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු' - I කොටස

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි කරගැනීම සඳහා හිරගෙවල දී දැරූ ආයාසකර උත්සාහය අසාර්ථක වීම නිසා, නව ව්‍යාපාරයක් ගොඩනැඟීමේ......

බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - I

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශ කතා දෙක වන දීපවංශය හා මහාවංශය, බුදුන් ලංකාවට පැමිණියේ යයි සවිස්තර වර්ණනාවක් කර ඇත. මේවා ලියවී ඇත්තේ පාලි ගාථාවලිනි. වඩා දිග විස්තරයක් ඉදිරිපත් කරන දීපවංශය ඒ සඳහා ගාථා 150 අඩංගු......

සුගීර්තරාජන් ආපදානය: වෙඩිසැර වැද වැටුණු එඩිතර මිනිසෙක්

මේ ජනවාරිය වන විට ‘රාජන්‘ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස් තිබේ. ඒ කතාව දකුණේ බහුතරයක් සිංහලයෝ නොදනිති. මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ ඉතිහාසය අසම්පූර්ණව හෝ ලියා තබනු පිණිස ය......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.