
- 08 December 2015
ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවේ භාෂා සවිඥානකත්වය - මහාචාර්ය කෛලාසපති
ගැමි නාටක සම්ප්රදාය පිළිබඳ දීර්ඝ හැදෑරීම් තුළින් උකහාගත් සාරය කැටිකොට 1956දී වේදිකාවට ගෙන ආ මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'මනමේ' නාටකය, පශ්චාත් යටත් විජිත ලංකාවේ නව සංස්කෘතික පුනර්ජීවනයක සන්ධිස්ථානමය සළකුණක් සේ.....

- 20 October 2015
'මනුෂ්‍ය අභිමානය අපට ලැබුණේ අරගලය තුළින්' - සුබ්‍රමනියම් සිවකාමී හෙවත් 'කර්නල් තමිලිනී'
තමිලිනී හෙවත් සුබ්‍රමනියම් සිවකාමී ඔක්තෝබර් 18 වැනිදා සිය දිවි රණබිමට සමුදුන්නාය. සිය ජනයාට ගෞරවාන්විත දිවියක් දිනාදීමේ මැඩලිය නොහෙන විගීෂාවෙන් ප්රලෝහිත පීඩිත තරුණ ස්ත්‍රියක තුළ යුක්තිගරුක ජීවිතයක්.........

- 03 October 2015
සංහාර සමයක සටහන්: ඔවුහු ඇණ ගසා, ගිනි තබා මරා දැමුහ.
අරුණු උදාවට පෙරාතුව නැගුණු සීත මීදුම බෙන්තර ගඟේ දිය රැළි මතුපිට වැතිරී ඇගේ හද ගැස්ම අසා සිටිනු වැන්න. සියොත්හු කැදලි හැරපියා අහර සොයමින් පියාඹන්නට වුහ. සීත පිණි පොදින් තෙත බරිත අතු-ඉති-කොළ සොලවමින් තුරු ලතාවන්ද.....

- 30 July 2015
'83 ජූලි: 'ඉක්බිති රාමනාදන්ගේ දියණිය ඇගේම නිවසට ගිනි තැබුවාය'
එක්දහස් නවසිය අසූ තුනේ කළු ජූලිය පිළිබඳ එවකට ප්‍රධාන ධාරාවේ සිංහල සහ ඉංග්‍රීසි ජනමාධ්‍ය වාර්තා දැන් පෙරළා බලන්නට සිත් ඇත්තෙකුට ඒත්තු ගැන්වෙන පළමු කරුණ නම් එය වනාහී අවසනාවන්ත මුත්, මහත් කම්පාවකට තුඩු දෙන සිදුවීමක් සේ ගැණිය.......

- 19 October 2015
නිමලරාජන් මයිල්වාගනම්: සරල එඩිතර මිනිසෙකු පිළිබඳ අසම්පූර්ණ සටහනක්
නිමලරාජන් මරා දමා දැන් පහළොස් වසක් ඉක්ම ගොස් ය. උතුරේත්, දකුණේත් ජනමාධ්‍යවේදීන්ගේ කුළුපග මිතුරෙකු වූ නිමලරාජන් අති දුෂ්කර සීමාවන් මැද වුවද දෙමළ ජනයා අත් විඳි දුක් වේදනාවන් දකුණේ සිංහලයා හමුවේ.......

- 24 August 2015
එදිරිවීර සරච්චන්ද්‍ර: අධිපති සාරධර්ම තුළ සිරගත පුරෝගාමී බුද්ධිමතෙක්
ඇතැම් විට, අසූව දශකයේ විකල්ප සංස්කෘතික මතවාදී සම්ප්රදායක් තහවුරු කිරීමෙහිලා පුරෝගාමී වැඩ කොටසක් ඉටු කරන ලද වැදගත්ම ප්රකාශනය 'මාවත' සඟරාව වී යැයි පැවසීම අභියෝගයකින් තොරවීමට ඉඩ තිබේ. අධිගෘහිත සම්ප්‍රදායයන්ට එරෙහිව 1971 අප්‍රේල්.......

- 29 July 2015
'83 ජූලි: 'සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට වේදිකා සහ ආලෝක දහරා ඇවැසි නොවේ'
1981 මාර්තු 25 වැනිදා වඩචරාච්චියේ සිට යාපනයට ආපසු එමින් සිටි මහජන බැංකුවට අයත් වෑන් රථයක් යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ නීර්වේලිහිදී මංකොල්ල කෑමට කුමන්ත්‍රණ කිරීම සහ මංකොල්ලය සිදු කිරීම යන චෝදනා යටතේ අත්.......