JDS Sinhala

58 මැයි: නගරය මැදින් ගලන ස්මිත් ඇලේ ඒ මිනී පාවී ගියේය

1958 දෙමළ විරෝධී කෝළාහල ඇවිළ ගියේ මැයි මාසයේ 22 වැනිදා ය. සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ඉල්ලීම හේතුවෙන් බහුතරයේ අධිපතිවාදය විසින් දෙමළ ජනයාගේ ජීවිත සමූහ වශයෙන් බිලි ගැනීම ආරම්භ වූයේ යුද්ධය ඇවිළ යාමට විස් පස් වසරකටත් පෙර.....

රෙජී සිරිවර්ධන: පුරෝගාමී ප්‍රාඥයෙකු පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක්

එක්දහස් නවසිය විසි දෙකේ මැයි මාසයේ පහළොස් වැනිදා උපන් රෙජී සිරිවර්ධන, තිස් පන් දහසකට නොඅඩු දූපත්වාසී ජනයා දයා විරහිත සුනාමී චණ්ඩ රළ පහරින් මැඩ හෙළා ඉන්දීය සාගර පත්ලට රැගෙන යන්නට  සතියකට පෙරාතුව දිවි හැර නික්ම ගියේය........

ධර්මරත්නම් සිවරාම්: දුර්ලභ කැරිස්මාවක් සහිත මිනිසෙක්

ධර්මරත්නම් සිවරාම් ඝාතනයට ලක් වී දස වසරක් සම්පූර්ණ වූයේද රිචඩ් ද සොයිසා ඝාතනයට විසි පස් වසරක් සපිරෙන මේ වසරේදී ය. පැහැරගෙන ගොස් මරා දමන ලද රිචඩ්ගේ සිරුර හඳුනාගැනීමට ගිය සිවරාම්, ඉන් පහළොස් වසරකින් පසු එපරිද්දෙන්ම පැහැරගෙන....

ධර්මරත්නම් සිවරාම්: විප්ලවකාරී දිවි සැරිය පිළිබඳ කෙටි සටහනක්

ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම්, මඩකළපුවේ පුවිරාජ් ධර්මරත්නම් හා මහේෂ්වරී අම්මාල් යුවළට දාව උපන්නේ 1959 අගෝස්තු 11 වැනිදා ය. බ්‍රිතාන්‍ය විජිත සමයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මඩකළපු දකුණ ආසනය නියෝජනය කළ ඇන්ඩෘ සභාපතිපිල්ලෛ ධර්ම......

පඬිවර ගුණපාල ධර්මසිරි: මතක දියවැල් ඔස්සේ

ඊයේ අම්මා කතා කළාය. සෝමවීර අයියා බේතකට පිච්ච කැකුළු සොයා බොහෝ තැන ගොස්, අන්තිමට අපේ ගෙදර පාර අයිනේ ඇති පිච්ච පඳුර ගැන ආරංචි වී, පිච්ච කැකුළුත් කඩාගෙන මගේ ගැන විස්තරත් අසා ගිය බව ඇය කීවාය. සෝමවීර අයියා අනුරාධ ගේ ලොකු....

ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම

දෙමළ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු විසින් පැහැරගනු ලැබූ බව අපේ‍්‍රල් 28 වෙනිදා බ‍්‍රහස්පතින්දාවේ මා දැනගත්තේ ජර්මනියේ වේලාවෙන් රාතී‍්‍ර 7.30ට පමණ ය. එතැන් සිට එළඹුණු පැය අට හමාරකට ආසන්න කාලය පුරා තවත් බොහෝ.....

උතුරේ හෝ දකුණේදී අපේ දරුවන් මරා දැමීමේ අයිතිය දුන්නේ කවුරුන් ද?

1990 පෙබරවාරි 18 වැනිදා මැදියම් රැයෙහි රාජගිරිය වැලිකඩවත්තේ පිහිටි වෛද්‍ය මනෝරාණි සරවනමුත්තුගේ නිවසට සන්නද්ධව කඩා වැදුණු සිවිල් හැඳගත් ආරක්‍ෂක අංශ සාමාජිකයෝ ඇගේ පුතු - ප්‍රවීණ මාධ්‍යවේදී හා කලාකරු රිචඩ් ද සොයිසා - පැහැරගෙන ගියහ......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.