
- 17 February 2017
විජය කුමාරණතුංග: 'සිහින ලොව කුමරා'ගේ හිසට වෙඩි තැබීම
විජය කුමාරණතුංග 1988 පෙබරවාරියේදී ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණට ය. විජය ඉන්දීය ආක්‍රමණයට පක්ෂ වූ අයෙක් බවටත්, ඒ නිසාම රට බෙදන පළාත් සභා ක්‍රමය යුක්ති සහගත කළ බවටත්, 1986දී උතුරට ගොස් ත්රස්තවාදීන් හමු වී හමුදා........

- 06 January 2017
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය IV: කොළඹ පත්තරවල ගොපළු චිත්‍රපට කතා
දෙදාහ වසරේ පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේ ඇසුණු වාගාලාපවල දෝංකාරය රැව් පිළිරැව් දෙමින් තිබු කාල පරාසයේදීම “බිඳුණුවැව” ඝාතන ද සිදුවීම හුදෙක් අහම්බයක් ද? විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය විසින් ගොඩනගන ලද්දා වූ ආඛ්‍යානයක් හඳුනාගත හැකි ය. එනම් සිංහල..............

- 23 November 2016
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය II : අපි සහ කොටි හෙවත් 'ශිෂ්ට අපි සහ දුෂ්ඨ උන්'
මීට ප්‍රථම සංක්ෂිප්ත වශයෙන් දැක්වූ ව්‍යුහවාදී එළඹුම් ආඛ්‍යාන කෙරෙහි කරන්නා වූ බලපෑම අති විශාල ය. ව්‍යුහවාදය වඩාත් යෝග්‍ය වන්නේ සුවිශේෂ එක් ආඛ්‍යානයක සුවිශේෂි ගති ලක්ෂණ විමසීමට නොව, පොදුවේ ආඛ්‍යාන ගති ලක්ෂණ විමසීමට නොව, පොදුවේ ආඛ්‍යාන......

- 01 July 2016
වාම ප්‍රත්‍යාවලෝකන: වෙල්ලස්සේ ගොවි අරගලයේ නැගීම - V කොටස
එක් දහස් නවසිය අසූව දශකයේ ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් මතුවූ වෙල්ලස්සේ ගොවි අරගලය’ උක් වගාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බහු ජාතික සමාගම්වලට එරෙහිව පැන නැඟුණු මහජන අවධානය මහත් සේ දිනාගත් අරගලයකි.........

- 13 December 2016
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය III: සම්බුලා ජාතකයේ සිට 'අලි - කොටි කුමන්ත්‍රණ' දක්වා
පුරාණෝක්ති හරහා ගොඩ නැගුණා වූද, එතුළින් සමාජ කාර්ය ඉටුවූවා වුද ආඛ්‍යාන සෑම සමාජයක්ම සතු විය. පුරාණෝක්තියක් යනු භාෂා විධියකි. එහි ආඛ්‍යානය එම භාෂා විධියේම ප්රකාශනයකි. පෙර සමාජ බොහෝ විට මුඛ පරම්පරා සම්ප්රදායයෙන් මෙම ආඛ්‍යාන..........

- 11 November 2016
බිඳුණුවැව මාධ්‍ය ආඛ්‍යානය: 'උන්ගේ මාළු අපේ බල්ලන්ට'
දහසය වසරකට පෙර, 2000 ඔක්තෝබර් 25වැනිදා, බණ්ඩාරවෙල නගර ප්‍රත්‍යන්තයේ බිඳුණුවැව පවත්වාගෙන යනු ලැබූ පුනරුත්ථාපන රැඳවුම් මධ්‍යස්ථානයකට පහර දුන් ගම්වාසීහු ද, පිටස්තර මැරයෝද නිරායුධ දෙමළ රැඳවුම්කරුවන්...........

- 14 May 2016
වාම ප්‍රත්‍යාවලෝකන: ගල්නෑවේ ගොවි සටන - IV කොටස
ගල්නෑවේ ගොවි අරගලය, බාහිරින් ඇති වූ සිදුවීමක් මත මතු වූ ගොවි අරගලයකි. 1982 බ්‍රිතාන්‍ය රැජිණගේ ලංකා සංචාරය වෙනුවෙන් අනුරාධපුරයේ වැව්වලට ජලය පිරවීම සඳහා ගල්නෑවේදී කලා වැවේ දකුණු ඇලේ ජලය වසා දැමීම නිසා...........