
- 24 August 2015
එදිරිවීර සරච්චන්ද්‍ර: අධිපති සාරධර්ම තුළ සිරගත පුරෝගාමී බුද්ධිමතෙක්
ඇතැම් විට, අසූව දශකයේ විකල්ප සංස්කෘතික මතවාදී සම්ප්රදායක් තහවුරු කිරීමෙහිලා පුරෝගාමී වැඩ කොටසක් ඉටු කරන ලද වැදගත්ම ප්රකාශනය 'මාවත' සඟරාව වී යැයි පැවසීම අභියෝගයකින් තොරවීමට ඉඩ තිබේ. අධිගෘහිත සම්ප්‍රදායයන්ට එරෙහිව 1971 අප්‍රේල්.......

- 30 July 2015
'83 ජූලි: 'ඉක්බිති රාමනාදන්ගේ දියණිය ඇගේම නිවසට ගිනි තැබුවාය'
එක්දහස් නවසිය අසූ තුනේ කළු ජූලිය පිළිබඳ එවකට ප්‍රධාන ධාරාවේ සිංහල සහ ඉංග්‍රීසි ජනමාධ්‍ය වාර්තා දැන් පෙරළා බලන්නට සිත් ඇත්තෙකුට ඒත්තු ගැන්වෙන පළමු කරුණ නම් එය වනාහී අවසනාවන්ත මුත්, මහත් කම්පාවකට තුඩු දෙන සිදුවීමක් සේ ගැණිය.......

- 28 July 2015
’83 ජූලි: ‘දැන් කළ හැක්කේ මනුෂ්‍යත්වය යළි එන තෙක් බලා හිඳීම පමණි’
තිලක්’ හා UC යන අනවර්ථ නාමයන්ගෙන් 1983 කළු ජූලි සමයේ ලියන ලද සටහන් පෙළක පළමු කොටස මෙයට කලින් පළ විය. මේ එහි දෙවැනි සහ අවසාන කොටසයි. ලන්ඩනයේ ප්‍රකාශයට පත්කළ ’ටැමිල් ටෛම්ස්’ සඟරාවේ..........

- 29 May 2015
58 මැයි: නගරය මැදින් ගලන ස්මිත් ඇලේ ඒ මිනී පාවී ගියේය
1958 දෙමළ විරෝධී කෝළාහල ඇවිළ ගියේ මැයි මාසයේ 22 වැනිදා ය. සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය ඉල්ලීම හේතුවෙන් බහුතරයේ අධිපතිවාදය විසින් දෙමළ ජනයාගේ ජීවිත සමූහ වශයෙන් බිලි ගැනීම ආරම්භ වූයේ යුද්ධය ඇවිළ යාමට විස් පස් වසරකටත් පෙර.....

- 29 July 2015
'83 ජූලි: 'සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට වේදිකා සහ ආලෝක දහරා ඇවැසි නොවේ'
1981 මාර්තු 25 වැනිදා වඩචරාච්චියේ සිට යාපනයට ආපසු එමින් සිටි මහජන බැංකුවට අයත් වෑන් රථයක් යාපනය - පේදුරුතුඩුව මාර්ගයේ නීර්වේලිහිදී මංකොල්ල කෑමට කුමන්ත්‍රණ කිරීම සහ මංකොල්ලය සිදු කිරීම යන චෝදනා යටතේ අත්.......

- 27 July 2015
'83 කළු ජූලිය: ‘ගිනිබත් නගර වීදි ඔස්සේ විනාශය නරඹමින් මම ඇවිද ගියෙමි’
මේ වාර්තාව බාහිර ලෝකයා වෙත ළඟාවනු ඇත්තේ කවදාදැයි නිශ්චිතව කීම අසීරු ය. අද (1983 ජූලි 26) පස්වරු 2 සිට හෙට පස්වරු 5 දක්වා ආණ්ඩුව විසින් ඇඳිරි නීතිය පනවා තිබේ. හෙට දවස මහජන නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති නිසා තැපැල් සේවා......

- 15 May 2015
රෙජී සිරිවර්ධන: පුරෝගාමී ප්රාඥයෙකු පිළිබඳ ප්‍රත්‍යාවලෝකනයක්
එක්දහස් නවසිය විසි දෙකේ මැයි මාසයේ පහළොස් වැනිදා උපන් රෙජී සිරිවර්ධන, තිස් පන් දහසකට නොඅඩු දූපත්වාසී ජනයා දයා විරහිත සුනාමී චණ්ඩ රළ පහරින් මැඩ හෙළා ඉන්දීය සාගර පත්ලට රැගෙන යන්නට සතියකට පෙරාතුව දිවි හැර නික්ම ගියේය........