JDS Sinhala

වාම ප්‍ර‍ත්‍යාවලෝකන: 'ඉක්බිති දෙසැම්බරයේදී අපි ජනතා සංගමය ආරම්භ කළෙමු' - I කොටස

එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ නිවැරදි කරගැනීම සඳහා හිරගෙවල දී දැරූ ආයාසකර උත්සාහය අසාර්ථක වීම නිසා, නව ව්‍යාපාරයක් ගොඩනැඟීමේ......

ප්‍ර‍ත්‍යවේක්‍ෂණ: බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - II

ලංකාවට බුදුන් පැමිණීමේ පුරාවෘත්තය හා මහාවංශයේ එන දුට්ඨගාමිණී කතාව අනුමත කළ හැකි හා අනුමත කළ නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියා අතර වෙනස දක්වන නව සදාචාරාත්මක මූලධර්මයක් ඉදිරිපත් කරයි. ත්‍රිපිටකයේ ඇතුළත් නොවූ මේ මූලධර්මය දිවයිනේ රාජ්‍යත්වය පිළිබඳ.........

මරණය සැරිසැරූ 'යුද මුක්ත කලාපයක' සත්‍යමූර්ති ද මිය ගියේය

බ්‍රිතාන්‍යයෙන් ලැබුණා යැයි කියන නිදහස හැට එක් වැනි වතාවටත් 2009 වසරේ දී සමරන ලද්දේ දෙමළ ජනයා ඔවුන් ජීවත් වූ ගම්බිම්වලින් මුදා ගැනීමේ 'මානුෂික මෙහෙයුම්' යටතේ වන්නියට ගොඩබිමෙන් හා ගුවනින් වෙඩි සැර වස්සවමිනි. සකල.........

මහාචාර්ය කෛලාසපති: සිංහල සහ දෙමළ භාෂාවන් දෑස් යුගලකැයි කී දවස්වල සිට

සැකයකින් තොරවම, ඉහත සඳහන් සිද්ධි ශ්‍රී ලංකාව මත පැහැදිලි බලපෑමක් එල්ල කළේය.  දෙමළ භාෂාව පිළිබඳව වූ උනන්දුව කිහිප ආකාරයකින් මතු විය. එහි ආරක්‍ෂාවට සහ සංවර්ධනයට කැප වූ සංවිධාන කිහිපයක්ම පිහිටුවන ලදී. බලා.........

බුදුන්ගේ ලංකා ගමන නොහොත් බුදුන්ගේ ලේ නෑයෝ - I

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වංශ කතා දෙක වන දීපවංශය හා මහාවංශය, බුදුන් ලංකාවට පැමිණියේ යයි සවිස්තර වර්ණනාවක් කර ඇත. මේවා ලියවී ඇත්තේ පාලි ගාථාවලිනි. වඩා දිග විස්තරයක් ඉදිරිපත් කරන දීපවංශය ඒ සඳහා ගාථා 150 අඩංගු......

සුගීර්තරාජන් ආපදානය: වෙඩිසැර වැද වැටුණු එඩිතර මිනිසෙක්

මේ ජනවාරිය වන විට ‘රාජන්‘ හෙවත් සුබ්‍ර‍නියම් සුගීර්තරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස් තිබේ. ඒ කතාව දකුණේ බහුතරයක් සිංහලයෝ නොදනිති. මේ කෙටි සටහන වෙන් වන්නේ ඒ ඉතිහාසය අසම්පූර්ණව හෝ ලියා තබනු පිණිස ය......

දෙමළ පුනරුදයේ ගාමක බලවේගය: යාපන ගුරුකුලයේ නැගීම

නාවලර්ගේ ජීවිත කාලය තුළ සහ ඔහුගේ මරණයෙන් අවුරුදු තිහක් පමණ ගතවන තුරු මදුරාසියේ සාහිත්‍ය අවකාශයේ තම බලය පතුරුවාගෙන සිටි ප්‍රධානතම කණ්ඩායම වූයේ යාපනය ගුරුකුලයයි. ඒ වී සුබ්‍රමානියා අයියර් නිවැරදි ලෙස..........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.