
- 14 August 2018
'53 හර්තාලය: 'පොලිසිය බැරැක්කවලට පසුබසින තෙක්ම අපි පහර දුන්නෙමු'
1953 අගෝස්තු හර්තාලයට අවුරුදු 65ක් සම්පූර්ණ වන්නේ මේ අවුරුද්දට ය. පශ්චාත් යටත් විජිත ලංකාවේ සංවිධානාත්මක කම්කරු පන්තිය හා ග්‍රාමීය දිළිඳු ජනයා ද, උතුරු - නැගෙනහිර පීඩිත දෙමළ ජනයා හා වතු කම්කරුවන් අතර ද සටන්කාමී ප්‍රායෝගික......

- 01 August 2018
83 කළු ජූලිය: සිංහල සිරකරුවෝ ඇද වැටුණු රාජසුන්දරම්ට මැරෙන තුරු පහර දුන්හ - IV
රාජ්‍ය මර්දනය හමුවේ දවසින් දවස උත්සන්න වන අවදානම පෙනෙන්නට තිබියදීත්, ගාන්ධියම් ව්‍යාපාරයේ සෙසු ක්‍රියාකාරිකයෝ කෙසේ හෝ සිය කාර්යභාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම උත්සාහයක්ම දැරූහ. ගාන්ධියම් ක්‍රියාකාරීනී ජෙනී ජෙයචන්ද්‍රන් මෙන්ම ඇයගේ.............

- 26 July 2018
1983 කළු ජූලිය: ගාන්ධියම් ව්‍යාපාරයට එරෙහි මර්දනය ඇරඹේ - II
ඇම්.ඩී ගුණසේන සමාගම විසින් පළ කළ දවස, රිවිරැස, සන් සහ වීක්එන්ඩ් යනාදී දිනපතා හා සති අන්ත පත්තර සමූහය මගින් මෙම අවලාද ව්‍යාපාරයට ඉමහත් දායකත්වයක් සපයනු ලැබුණි. උදාහරණ වශයෙන්, සන් හා වීක්එන්ඩ් ඉංග්‍රීසි පුවත්පත්වලට ආරක්‍ෂක කටයුතු හා.....

- 09 July 2018
ගල්ඔය දඩයම් සමය: බියපත් ජනයා ලේ බත් නිම්නය හැර පලා ගියෝය - II
මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ සිංහල පමණක් පනතට එරෙහිව දෙමළ ජනයා දස දහස් ගණනින් මඩකළපුව නගරයට එක්වී දැක්වූ විරෝධතාවයකට පොලිසිය විසින් වෙඩි තබන ලදී. එහි ප්‍රතිඵලය වුයේ විරෝධතාකරුවන් දෙදෙනකු ඝාතනයට ලක්වීම ය. වැඩී එන අවනතියේ.........

- 30 July 2018
1983 කළු ජූලිය: 'සිර කුටිය තුළ හතර ගාතයෙන් යාමට රාජසුන්දරම්ට නියම විය' - III
සිය ඇමෙරිකානු සංචාරයෙන් අනතුරුව ප්‍රංශයට පැමිණි අගමැති ආර්.ප්‍රේමදාසට එහිදී ද විදෙස්ගත දෙමළ ප්‍රජාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට මුණ දෙන්නට සිදු විය. අප්‍රේල් 22 දා පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස්වූ දහසකට......

- 24 July 2018
1983 කළු ජූලිය: දෙමළ විරෝධී හිංසනය හා ගාන්ධියම් ව්‍යාපාරයේ නැගීම - I
ධර්මිෂ්ඨ රාජ්‍යයක් ගොඩනැගීමේ පොරොන්දුව පෙරදැරිව, 1977 ජූලි මාසයේ බලයට පත් එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ ජය සැමරීමේ ශේෂ පත්‍රය අනාවරණය කරන ලද්දේ පොලිස්පතිවරයාගේ වාර්ෂික වාර්තාවෙනි. වසර අවසානයේ දී නිකුත් කෙරුණු එවකට...

- 03 July 2018
ගල්ඔය දඩයම් සමය : ස්වයංපෝෂිතභාවයට ඩී.එස්.ගේ 'රජ මාවත' - I
රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් ඩී බී නිහාල්සිංහ 1968දී නිර්මාණය කළ 'නිම්නයක හදවත' වාර්තා චිත්‍රපටයේ පිටපත රචනා කරන ලද්දේ ජී ඩබ්ලියු සුරේන්ද්‍ර විසිනි. සිංහල සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ සන්සුන් පසුබිම් කථනයෙන් දිගහැරෙන චිත්‍රපටියේ.....