JDS Sinhala

'ශ්‍රී ලංකාවේ දෙමළ වර්ග සංහාරයක්' උතුරු පළාත් සභාව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලයි

දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරයක් අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සම්මත කොටගෙන තිබේ. දිවයිනේ වර්ග සංහාරයක් සිදුවූ බවට මහජන......

යුද අපරාධ චෝදනා එල්ල වූ ශවේන්ද්‍ර සිල්වා ඉන්දීය ආරක්‍ෂක ඇකඩමියට

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු දිල්ලියේ පිහිටි ප්‍රධානතම ආරක්ෂක විද්‍යායතනයකට බදවාගැනීමට ඉන්දියාව කටයුතු කර තිබේ. ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධාන වෙතින් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි.............

ලංකාව ගැන ඇමරිකානු අවධානය වැඩිවේ, ඉහළම රාජ්‍ය දුත මණ්ඩලයක් කොළඹට

අලුත් ආණ්ඩුවක් බිහිවී මාසයක් ගතවීමටත් පෙර ශ්‍රී ලංකාව හා බටහිර රටවල් අතර කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික පියාසර කිරීම් ගණනාවකට එක්වෙමින් මධ්‍යම හා දකුණු ආසියාව භාර එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් පෙබරවාරි...............

'යුද්ධයෙන් පසු' විනාශ වූ උතුරේ සම්පත් සෙවීමට රජය සැරසේ

යුද කලාපයේ විනාශයට පත්වූ භෞතික සම්පත් පිලිබඳ සොයා බැලීමට රජය විසින් පිහිටවන ලද ඉහළම සර්ව පාක්ෂික මණ්ඩලය විසින් තීන්දු කොට තිබේ. ජාතික විධායක සභාවේ ප්‍රකාශක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.....

නිදහස් සැමරුමට සහභාගී වීම ගැන සම්බන්ධන්ට - සුමන්තිරන්ට දෙමළ සන්ධාන විරෝධය

හැට හත්වෙනි නිදහස් සංවත්සරය සමරනු පිණිස ඊයේ (04) කොළඹ දී පවත්වන ලද නිල රාජ්‍ය උත්සවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝධයම් සම්බන්ධන් සහ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහභාගී වීම........

'එක්සත් ජාතීන්ගේ යුද අපරාධ වාර්තාව පමා කරන්න එපා' - TNA

එක්සත් ජාතීන්ගේ යුද අපරාධ විමර්ශන වාර්තාව බාධාවකින් හෝ කල් තැබීමකින් තොරව එන මාර්තුවේ දීම ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි. සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනේ නිර්වේලිහි දී ජනවාරි 28 දා.......

ජිනීවා සමුළුවේදී 'අලුත් මගක්' ගන්නා බව මංගල සමරවීර දිල්ලියේදී කියයි

ඉදිරි මාර්තුවේදී ජිනීවාහි රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී අලුත් මගක් ගන්නා බව ශ්‍රී ලංකා රජය පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමෙන් අනතුරුව දිල්ලි නුවරදී ජනමාධ්‍ය වේදීන් අමතමින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ, රටේ.....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.