JDS Sinhala

ආරක්‍ෂක අමාත්‍යංශයේ පාවෙන අවි ගබඩා තුනෙන් එකක් පොලිස් අත් අඩංගුවේ

රජයේ අනුමැතිය ඇතිව මහ මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන ආයුධ ගබඩා තුනකින් එකක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම පිලිබඳ සැකපිට.....

හමුදා නිළධාරීන් තව දුරටත් රාජ්‍ය තාන්ත්‍රික සේවයේ

රාජපක්‍ෂ රජය යටතේ විදේශ තානාපති සේවාවන් සඳහා පත් කර යැවූ ඥාතින් හා හිතමිතුරන් ආපසු ​සියරට කැඳවන බවට නව රජයේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කළ ද විදේශ සේවාවන් සදහා පත් කර ඇති ත්‍රිවිධ හමුදා නිලධාරින් නැවත කැඳවීමට මෙතෙක් පියවර ගෙන.....

රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් 'දූෂිතම මැතිවරණයක්'

ජනවාරි අට වෙනිදා පැවැති  ජනාධිපතිවරණය ඉතිහාසයේ දකින්නට ලැබුණු දූෂිතම මැතිවරණයක්  බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFFE) පවසයි. මේ දක්වා පැවති කිසිදු මැතිවරණයකදී යොදා නොගත් පරිදි රාජ්‍ය බලය.......

'සාමකාමී' මැතිවරණයේ උතුරේ බෝම්බ, යුද අනාථයන්ට බාධා

උතුරේ බෝම්බ පිපිරීම් දෙකක් මැද  සියයට හැටකට අධික පිරිසක් ඡන්දය පාවිච්චි කර ඇත. රට පුරා සියයට හැත්තෑවකට අධික ඡන්දදායකයන් රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට ඡන්දය දුන් ජනවාරි අටවැනිදා පළමු බෝම්බය පුපුරා ගියේ පේදුරු තුඩුවේ බව මැතිවරණ ප්‍රචණ්ඩ....

ලංකාවේ අලුත් ආණ්ඩුව බටහිර බලවතුන් සාදරයෙන් පිළිගනු ඇතැයි සෝල්හයිම් පවසයි

රටේ විදේශ ප්‍රතිපත්තියේ බරපතල වෙනස් කමක් සනිටුහන් කරමින් බලයට පත්වූ නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපය විසින් සාදරයෙන් පිළිගනු ඇති බව හිටපු ශ්‍රී ලංකා සාම නියෝජිත එරික්......

'මා පරාජය කළේ උතුරු නැගෙනහිර හා වතුකරයයි' මහින්ද මැදමුලනේ දී කියයි

ජනාධිපතිවරණයේදී සිය පරාජයට හේතු වුයේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ ඡන්දදායකයන්  තමන්ට එරෙහි වීම යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. ඡන්දයෙන් පැරදී සිකුරාදා සිය උපන්ගම වන මැදමුලන බලා ගිය ඔහු පිළිගැනීමට රැස්ව සිටි ආධාර....

ජනාධිපතිවරණයේ දී පැත්තක් ගැනීම ගැන දෙමළ පක්‍ෂ ඇතුළෙන් විරෝධය

මහින්ද රාජපක්ෂට එල්ලවී ඇති ප‍්‍රබලම අභියෝගය සේ සැලකෙන මෛත‍්‍රිපාල සිරිසේනට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීමට පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ගත් තීන්දුවට, පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය එල්ලවී තිබේ. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.