JDS Sinhala

සමකය: සිංහල අභිමානය දෙමළෙන් ගැයීම

හැට අට වැනි නිදහස් උළෙලේදී ජාතික ගීය දෙමළෙන් ගැයීමට ඉඩ දිය යුතු ද, නැති ද යන්න ගැන ඉකුත් දෙසතියේ යළිත් දකුණු ලංකාවේ කෙස් පැලෙන විවාදයකි. මිනිත්තු දෙකයි, තත්පර තිස් එකක් දෙමළ බසට ඇහුම් කන් දීමෙන් සිංහල ජාතිය අතු ගෑවී යෑමේ අවදානම ..........

සමකය: ප‍්‍රගීත් කැටුව ඉතිහාසයට යාම

ගින්න කමටහන් කොටගෙන තේජෝ කසිණයෙන් දොරින් දොර ගිනි අවුළා විකුම් පෑමෙන් නම් ගත් ශික්‍ෂාකාමී ගලගොඩඅත්තේ උන්නාන්සේ පලක් නොබැඳ ම පෙළහර පාමින් දැන් යළිත් ප‍්‍රදූර්භූත වී තිබේ. මෙවර හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙනි.............

සමකය: මුළුතැන්ගේ සහෝදරත්වය

ජනාධිපති සිරිසේන රාජ්‍ය නත්තල් උත්සවය සමරන්නට යාපනයට ගියේය. ඒ ගිය අතරවාරයේ විසි පස් වසරකට කලින් උතුරු වලිකාමම්හි හමුදා වාඩිලා ගත් ගම් බිම්වලින් නෙරපා හරින ලදුව උන් හිටි තැන් අහිමි වූ ජනයා බැහැ දකින්නට ද හේ අමතක නොකළේය............

සමකය: අපේ අපරාධකාරී දවස්

අවම වශයෙන් අට ලක්‍ෂයක් දෙනා ඝාතනය වූ පෝලන්තයේ ටෙ‍්‍රබ්ලින්කා නාට්සි සිර කඳවුරේ දෛනික ජීවිතය විධිමත් වැඩ බෙදීමක් යටතේ සංවිධානය කොට තිබිණැයි ඉන් ගැළ වී ගත්තෝ ලියති. ඒ අනුව, කඳවුරු පරිපාලකයන් හැරුණු විට ගෑස් කාමර තුළට හයිඩ‍්‍රජන් සයනයිඩ්............

සමකය: ‘අන්තවාදය’ ගැන මධ්‍යස්ථ විග‍්‍රහයක්

රාජ්‍ය තයි පොංගල් උත්සවයට දින දෙකකට කලින් වීදි බට යාපනයේ ජනයා ‘කඳුළු සාගරයක ගිලී ගත් දෙමළ ජනයාට මොන තයි පොංගල්දැයි’ ඇසූ බවට මාධ්‍ය වාර්තා පළ විය. නමුත් බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරයා ද කැටුව කෙසේ හෝ තයි පොංගල් සමරනු වස් ජනවාරි................

සමකය: අපරාධ යුක්තිය දේශපාලන ගැටළුවකි

‘කීර්තිමතුන්ගේ මානවහිතවාදය’ (The Celebrity Humanitarianism) ගැටගැසී ඇති දෘෂ්ටිවාදය ගැන මහාචාර්ය ඉලන් කපූර්ගේ ප‍්‍රශස්ත විශ්ලේෂණය පටන්ගන්නේම උත්ප‍්‍රාසයෙනි. ඒ කතාව මෙසේ ය: තමන් රැස් කළ ධනය සම්බන්ධයෙන්.........

සමකය: දෙමළුන් නසා සුද්දන් පැරදවීම

‘එංගලන්තයේ ආධාර ලැබූ දෙමළ ත‍්‍රස්තවාදය පරාජය කළ අපේ හමුදා ප‍්‍රතිසංස්කරණය කරන්නට එංගලන්තයෙන්ම උදව් ගන්නේ අහවල් කාරණාවකටදැ’යි මහාචාර්ය නලින් ද සිල්වා ඉකුත් සතියේ ‘රිවිර’ පත්තරය ඔස්සේ විමසා තිබිණ. ඒ අනුව දකුණු ලංකාවේ සැළකිය යුතු පිරිසකගේ.........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.