JDS Sinhala

සමකය: ඔහුත් නැති මව්බිම

ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය. රවී විසින් වත්පොතෙහි තැබූ සටහනක් දුටු අයකුගෙන් එය දැනගන්නා විට ඔහු පිටව ගොස් පැයක් හෝ දෙකක් ගත වී තිබුණා විය හැක. නමුත් ප්‍රභූ පත්තරකාරයකු නොවූ නිසා ප්‍රේමලාල් වෙඩික්කාර ගැන දීර්ඝ ගුණ...........

සමකය: ප්‍රේමදාස උඩුගම්පොළ ආපදානය

මීගමුවේදී සුරතල් බල්ලකු බූමිතෙල් වත්කොට පුලුස්සා මැරූ දිනයට කලින් දා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අවුරුදු 83ක් ආයු වළඳා, ගම්පහ පහළගමදී මියගියේය. තරුණයන් මරා පුළුස්සා බල්ලන්ගේ හා කබරයන්ගේ අනුභවය පිණිස මාවත් අද්දර කඳු ගැසූ....

සමකය: ප්‍රජාපීඩක ප්‍රජාතන්ත්‍රය

අනූව දශකයේ මුල් කාර්තුවේ ‘යුක්තිය’ පත්තරයට මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලිපියක් ලීවේය. මගේ මතකයේ හැටියට ඒ සතිපතා ‘යුක්තිය’ පටන්ගන්නට කලිනි. ප්‍රේමදාස පාලනයේ වැඩෙන පරමාධිකාරයට විවේනයක් සේ ලියූ ලිපියේ මාතෘකාව මෙසේ.........

සමකය: දිදුලන ඉන්දියාව හා කළුවර දිවයින

ඉන්දියාවේ මේ දවස්වල යුද්ධයකි. ඒ යුද්ධය හරයෙන් අලුත් එකක් නොවේ. නමුත් තීව්‍රතාවයෙන් අලුත් ය. ඉන්දියාව අඩු වැඩි වශයෙන් විවෘත පිළිමල් කඳවුරු දෙකක් මුහුණට මුහුණලා සිටින සේ දැන් බෙදා ඇත්තේ ඒ යුද්ධය විසිනි. සරලව දක්වතොත්, එහි බල වින්‍යාසය....

සමකය: ප්‍රජාතන්ත්‍රවාදය හා අවිචාර සමය

ජනාධිපති කැමැත්ත සහ පාර්ලිමේන්තු කැමැත්ත වශයෙන් ‘ජනතා පරමාධිපත්‍යය’ දැන් බෑ දෙකකි. ඒ බෑ දෙකට සරිලන පරිදි පත්කළ අගමැතිවරු දෙන්නෙක් සහිත මාස එක හමාරක් ගෙවා නිමා වූ තැන ‘ව්‍යවස්ථාමය අරාජිකත්වය’ හමාරවීමේ ප්‍රීතිය ගාලු මුවදොරදී උද්වේගයෙන්...........

සමකය: නිව්යෝක් සිට යාපනයට දුර කොතෙක්ද?

ආතර් මිලර්ගේ ‘ඉන්සිඩන්ට් ඇට් විෂී’ නාට්‍යයේ එන එක් ජවනිකාවක් මෙසේ ය: ප්‍රංශයේ විෂී නගරයේ නාට්සීන් විසින් රඳවා තබාගත් කිහිපදෙනකු අතරට කොටු වූ මැද පංතික වෘත්තිකයකු නගරයේ වාඩිලා ගත් ජර්මානු නිලධාරියකු හමුවට.....

සමකය: අපේ වෘත්තාකාර සිරගෙය

සැප්තැම්බර් 05 වැනිදා ජනබලය පළමුව බස්වලටත්, දෙවනුව කොළඹටත් රැස්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතා සංවිධායකයෝ, අගනුවර දවස් කිහිපයක් වටලා සිටීමේ ප්‍රතිඥා දුන් රණකාමී කතා කිහිපයකින් පසු මධ්‍යම රාත්‍රියේදී ලේක්හවුස් වටරවුමෙන් විසිර ගෙවල්...........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.