JDS Sinhala

සමකය: සන්සුන් සැමරුම් හා හමුදා දන්සැල්

පසුගිය සතියේ කොළඹ මාධ්‍ය හා සමාජ මාධ්‍ය, රාජිත සේනාරත්න විරෝධී ශුද්ධ යුද්ධය සඳහා කැප කෙරුණි. එළඹෙන සතියේ දී නව නිමිත්තක් ගංවතුරෙන් හෝ සපයා නොදුන්නොත් දේශප්‍රේමය ඒ සුමානයේදී නඩත්තු කිරීම ද සෞඛ්‍ය ඇමතිවරයාටම භාර ය. ආණ්ඩුවේ.......

සමකය: අතීතයට වෙඩි තැබීමේ ප්‍රීතිය

වවුනියාවේ පිහිටා තිබෙන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උළෙලකට සහභාගී වෙමින් ‘හමුදා අත්පත් කරගත් ඉඩම්වලින් සියයට 76ක් නිදහස් කර ඇතැ’යි හමුදාපති මහේෂ් සේනානායක කියා සිටියේ ඉකුත් පෙබරවාරි මාසයේ 25 වැනිදා ය. දෙමසක් ඇවෑමෙන්....

සමකය: රණවිරු වාසනා චක්‍රය

‘රණවිරුවෙකු සහ මිනීමරුවෙකු අතර වෙනස සමාජය වටහා ගත යුතු බව’ හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේදී ය. ඒ මල්වතු - අස්ගිරි විහාරවාසී භික්ෂූන් බැහැදැක පෙරළා යන අතරවාරයේ මාධ්‍යයට අදහස් දක්වමිනි. මේ සූත්‍රයට අනුව රණවිරුවෝ..........

සමකය: වර්ජන මැඩලන තර්ජන

ටෙලිකොම් සමාගමට අනුයුක්ත 'මෑන් පවර්' සේවකයන්ගේ සටන පටන්ගත්තේ අඩුම වශයෙන් අවුරුදු දහයකට කලිනි.  සේවා ස්ථිර කිරීමේ ඉල්ලීම ඊටත් පැරණි බව නිසැක ය. කඩින් කඩ ඇදෙමින් ගිය ඒ සටන තලා දමන්නට රාජපක්ෂ පාලන තන්ත්‍රය විසින් රාජ්‍ය බලය යහමින් යොදාගන්නා...........

සමකය: ‘කල්පිත දෙමළා’ හා සිංහල කල්පනා ලෝකවාදය

වීරසිංහම් ආනන්දසංගරී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා ය. ඇතැම්විට ලක්‍ෂ්මන් කදිරගාමර් හැරුණු විට දකුණේ සිංහල ජනයා අතර මෑතකාලීනව වැඩිම ප්‍රසාදයක් දිනා සිටි දෙමළ ජාතික දේශපාලකයා ඔහු වීමට ඉඩ තිබේ........

සමකය: 'විස්මිත' සරසවි ප්‍රචණ්ඩත්වය

නවක සිසුන් කණ්ඩායමක් සැහැසි ලිංගික වධ හිංසනයට ලක් කළ බැව් කියන පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසරේ  සිසුන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ පෙබරවාරි 20 වැනිදා ය. සරසවි පරිශ්‍රයෙන් බැහැර කුලී...................

සමකය: අපි නොදන්න අපරාධ

ජනවාරි අට වැනිදායින් ආරම්භ වූ ආණ්ඩුවේ සංහිඳියා සතිය 14 වැනිදායින් අවසාන වීමට නියමිත ය. සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව විසින් පත්කළ ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව දැමිය යුත්තේ කුණු කූඩයටැයි ඒ ආණ්ඩුවේම කැබිනට් මණ්ඩල............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.