JDS Sinhala

සමකය: හමුදාවට එරෙහි ‘රාජ්‍ය කුමන්ත‍්‍රණ’

අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත මේ බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගෙන ඒම ‘රණවිරු හමුදාවන්ට එරෙහි කූට සහ දුෂ්ඨ’ කුමන්ත‍්‍රණයකැයි වරලත් දේශ හිතෛශීහු කියා තිබේ.  ඒ අනුව පනතෙහි අඩංගු ‘භයානක’......

සමකය: යාපනයට පසුවදනක් හෙවත් ‘අන්තය’ හා ‘මැද’

අසූ තුනේ කලු ජූලියට තිස් තුන් වසරක් සම්පූර්ණ වූයේ ගෙවී ගිය සතියේ ය. මුත්තූර් හි කිලිවෙඩ්ඩි කුමාරපුරම් ගම්මානයට කඩා වැදී ළමුන් 13 දෙනෙක් ඇතුළු සිවිල් වැසියන් 24 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ.....................

සමකය: පොකුරු බෝම්බ ගැන කතා තුනක්

පළමු කතාව මෙසේ ය: වියට්නාම් යුද්ධය ඇවිල ගිය සමයේ එක්සත් ජනපද ගුවන් හමුදා බල ඇණි ඉන්දු චීන අර්ධද්වීපයට ඉහළ අහසේ සිට පොකුරු බෝම්බ මිලියන 260ක් ලාඕසයට හෙලූහ. ඒ නම අවුරුද්දක් ඇතුළත දියත් කළ ගුවන් ප්‍රහාරක මෙහෙයුම් 580,000ක් මගිනි.......

සමකය: ඒ සංහාරක දවස් - III

කල්පාන්ත වියරුවෙන් නොකඩ වට ධාරාණිපාත චණ්ඩ වැසි දියෙන් වටලනු ලැබූ දකුණේ දුගී ගම්බිම් යටකරමින් දඩයමේ ගිය විකල් පස් කඳු යට මිනිස් කුරා කුහුඹුවන් වැළලී ගියේ පසුගිය සතියේ ය. දෙවසරකට පෙර හල්දුම්මුල්ලේ මීරියබැද්දේදී සොබාදහමේ මෘග.........

සමකය: පැරණි අපරාධ ගැන අලූත් පිළිවෙත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි නිත්‍ය සැසිවාරය ජූලි මාසයේ පළමුවැනිදායින් නිමා විය. ‘ජාතික ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ඉකුත් වසර තුළ ලංකාව තැබුවේ ළදරු අඩි නොව, යෝධ පිමි’ බැව් සැසිය අමතා කියා සිටි විදේශ ඇමතිවරයා ‘අවශ්‍ය නම් වර්ග.............

සමකය: හදිසි ආපදා සහ මානුෂීය මෙහෙයුම්

කොස්ගම සාලාවේ හමුදා අවි ගබඩාව පුපුරා යාම පිළිබඳ ‘විද්වත් මත’ එමට ය. පරණ ආණ්ඩුවේ දෙකෙන් පංගුවකට වැඩි පිරිසක් හවුල් කරගෙන හදාගත් අලූත් ආණ්ඩුවේ පාක්‍ෂිකයන්ට අනුව මේ පිපිරීම, කලින් ආණ්ඩුවේ අදූරදර්ශීභාවය යළිත් සනාථ කළ සාක්‍ෂියකි. ඒ ආණ්ඩුවේ ඉතිරි අඩ.............

සමකය: ඒ සංහාරක දවස් - II

එක් දහස් නවසිය අනූ තුනේ සැප්තැම්බර් මාසයේ විඩාබර දහවලක පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේ අපි කිහිප දෙනෙකු සාකච්ඡාවක නියැළී සිටියෙමු. ඒ පළමු ‘හිරු’ පුවත්පත නිකුත්වන්නට දෙතුන් සතියකට පෙර ය. දකුණේ භීම සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන්..........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.