JDS Sinhala

සමකය: ඒ සංහාරක දවස් - I

‘අපේ හමුදාව යුද හමුදාවක් නොව, සාම සාධක හමුදාවකැ’යි උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා කියා තිබේ. එවන් හමුදාවක් ‘පලවා හරින්නට කල්පනා නොකොට ඔවුන්ගෙන් ප‍්‍රයෝජනයක් ගන්නා මෙන්’ දෙමළ ජනයාගෙන් ඔහු ඉල්ලා ඇත්තේ  පුනරීන් ශ‍්‍රී විග්නේශ්වරා...........

සමකය: ‘සාමකාමී ප‍්‍රචණ්ඩත්වය’ යනු

දෙසතියක් පරණ සිදුවීම් දෙකක් ගැන පළමුව ලියන්නට තිබේ. අපේ‍්‍රල් 10 වැනිදා චාවකච්චේරියේ දකුණු නුනාවිල් හි පදිංචි රාජදුරෛ ජෙයන්තන් සුදු වෑන් රථයකින් පැමිණි සිවිල් හැඳගත් සන්නද්ධ පිරිසක් විසින් පැහැරගන්නා ලදී. ආණ්ඩුවේ ‘පුනරුත්ථාපන වැඩසටහන’යටතේ රඳවා හිඳ නිදහස් වූ ඔහු පිළිබඳ තොරතුරු.........

සමකය: ජාතික ආරක්‍ෂාවට අවතැන් වනු!

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් සහ ‘දෙමළ ස්ත‍්‍රීන් විවාහ කරගත්’ හමුදා සෙබළුන් සඳහා මූලික වශයෙන් කැප වූ වවුනියාවේ කොක්එළියේ ‘සන්හිඳියාවේ සත්විරුගම’ අපේ‍්‍රල් 03 වැනිදා ජනාධිපති සිරිසේන අතින් නිවෙස් හිමියන්ට බෙදා දෙන බැව් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බදාදා (23) නිවේදනය කර.............

සමකය: පළමුව ලේ - දෙවනුව චේ

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේ තුන්වැනි වරටත් මුළු දුන්නේ පෙබරවාරි 28 වැනිදා ය. මාර්තු 06 වැනිදා ‘රාවය’ පත‍්‍රයේ අපේක්‍ෂා සහගතව ලියැවුණු සටහනක මෙසේ ලියා තිබිණ: ‘‘මේ උත්සවයේ තේමා ගීතය දෙමළ භාෂාවෙනුත්................

සමකය: ගුණරත්නම් හා නීත්‍යනුකූල ප‍්‍රචණ්ඩත්වය

මාර්තු 31 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම්ට කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩයක් සමග ‘ලිහිල් වැඩ සහිත වසරක සිර දඬුවමක්’ නියම කරන ලදී. ඒ දැනටත් ගෙවා ඇති පස් මාසයකට.........

සමකය: ආත්ම රාගී පරාර්ථ මෙහෙයුම්

දකුණේ ප‍්‍රදර්ශනකාමී මිනිස් සුහදත්වය අනෝරා වැසි දියෙන් පෝෂිත සැඩ වතුරක් මෙනි. සාරාර්ථයන් රහිත නාගරික පහළ මැද පන්තියේ විවේක කාලය මේ සැඩ දියෙහි කෙළි කවටකම් සඳහා වෙන්ව තිබේ. පළමුව, කොළඹ මාධ්‍යකරුවෝ පරිවාරයේ සැරිසරා.............

සමකය: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කළු කුහරය

ලංකාව ‘මූල්‍ය අපරාධකරුවන්ගෙන්’ මුදාගෙන දැන් වසරකි. ජන වර්ග සංහාරයන් ද, පැහැරගෙන යාම් සහ අතුරුදහන් කිරීම් ද, මනුෂ්‍ය ඝාතනයන් ද, මාධ්‍ය මර්දනයන් ද ඇතුළු මානව වර්ගයාට එරෙහි අපරාධයන් ගහණ ලේ වැකි දශකයක් කෙළවර ‘පොලිස්..............

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.