JDS Sinhala

සමකය: රවිරාජ්ගේ දෙවැනි දුක්ඛ ප්‍රාප්තිය

දස වසරකට පෙර නොවැම්බර් 10 වැනිදාවක  උදෑසන 7.00ට පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් පෞද්ගලික රූපවාහිනී මැදිරියක දී සජීවී සාකච්ඡාවකට එක් විය. A9 මාර්ගය වැසීමෙන් යාපන අර්ධ ද්වීපයේ පැතිර යන සාගතය ගැන සිය ගැඹුරු කණස්සල්ල කියා පෑ හේ, 'කොළඹ සිට.............

සමකය: පොත් පත් දවා හළු කළ තැන.....

දෙසැම්බර් 07 වැනිදා 'ලක්බිම' පත්‍රයේ පළ වූ වාර්තාවකට අනුව ඊට කලින් දා පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ ඝෝෂාකාරී බාධාවන්ට පිළිතුරු වශයෙන් අගමැතිවරයා විසින් මෙසේ කියා තිබේ: ".......අපේ කාලයේ යාපනයේ පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම ගැන............

සමකය: දණ්ඩ මුක්තියේ දේශපාලනය

සාහසික අපරාධ සිදුකොට දණ්ඩනයෙන් බේරී නිරුපද්‍රිතව කල් යල් ගෙවන්නට ඇති වරප්‍රසාදයට සාමාන්‍යයෙන් කියන්නේ දණ්ඩ මුක්තිය කියා ය. එනයින් බලන කල ලංකාව දණ්ඩ මුක්තියේ සරු බිමකි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වරිග උරුමයක් මෙන් ඒ වරප්‍රසාදය මාරුවන්නේ ඒ අනුව ය. එක්.........

සමකය: කොකුවිල් වෙඩි තැබීම හා 'අහම්බයන්'ගේ ඉතිහාසය

පළමු සිදුවීම විසි අට අවුරුද්දකට පෙර එකකි. 1988 මාර්තු 23 වැනිදා මැදියම් රැයේ, මිතුරෙකු හමු වී පෙරළා නිවෙස් බලා එමින් සිටි තංගල්ල වීරකැටියේ ගැටවර සිසුන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් වෙඩි තබා...........

සමකය: අසල්වැසි හවානාව හා දුර ඈත වන්නිය

ෆිදෙල් කස්ත්‍රෝ නොවැම්බර් 26 වැනිදා මිය ගියේය. අභිනවයෙන් තේරී පත්වුණු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පැය කිහිපයක් ඇතුළත දී සිය ට්විටර් ගිණුම ඔස්සේ ෆිදෙල්ගේ මරණය උත්කර්ෂයෙන් සැමරීය. 'දශක හයක් සිය ජනයා............

සමකය: මනරංජන වධ බන්ධන

වධ හිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවේ 59වැනි සැසිය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ආරම්භ වූයේ නොවැම්බර් 15 වැනිදා ය. 16 වැනිදා සැසිය නිමාවන විට එකළොස් දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙය වූ නීතිපති..............

සමකය: දෙමළ අන්තවාදය ගැන සිංහල සිහින

දෙමළ මහජන සභාව යාපනයට කැඳ වූ ‘තමිලූනි පිබිදෙව්’ රැළියට දැන් මාසයකි. 10,000 - 15,000ත් අතර ජනකායක් සහභාගී විණැයි වාර්තා වූ රැළිය නිමා වී දින හයක් පිරෙද්දී උතුරු පළාත් මහ ඇමතිවරයාට එරෙහිව ලියූ මරණ වරෙන්තු..................

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.