JDS Sinhala

සමකය: සමූහ මිනීවළවල් ගැන කතා එකතුවක්

පළමු කතාව 1994 ජනවාරියේ එකකි. අවුරුදු 24ක් පැරැණි ඒ සටහන ලිව්වේ ‘රාවය’ පත්‍රයේ එවකට ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් කටයුතු කළ නැසීගිය නිව්ටන් සෙනවිරත්න ය. “වළ කැණීම ඇරඹිණ. පෙරවරු 11.20ට පමණ වළ......

සමකය: කළු ජූලිය හා ඉටිපන්දම් සමානාත්මතාව

තව ජූලි මාසයක නිමාවකි. කළු ජූලියට තිස් පස් අවුරුද්දක් පිරෙන්නේ එළඹෙන සතියේදී ය. සංකේතවාදය වනාහී අන්තර් වාර්ගික සහයෝගීතා දේශපාලනයක් සේ සළකන්නන්ගේ වසන්ත කානිවල් පටන්ගන්නේ ඒ සතියෙනි. ඒ ගැන......

සමකය: විජයකලා හා විජයෝන්මාදය

මේ සතිය විජයකලා මහේස්වරන්ගේ ය. බැඳුම්කර වංචාවන් ද, හිට්ලර් කෙනෙක් ඉල්ලා කළ ආයාචනාව ද, හම්බන්තොට වරාය කොල්ලය ද විසින් පසමිතුරු කඳවුරුවලට බලමුළු ගන්වා තිබූ දකුණේ බොහෝදෙනා හදිසියේ සොයාගත් ‘ජාතික සමගියේ වරපටින්’ ගැටගසන්නට.............

සමකය: හිතහොඳ අධිපතිවාදය

කර්නල් ආනන්ද වීරසේකර, 1989 ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නැගිටීම මර්දනය කළ සමයේදී අනුරාධපුර දිස්ත්‍රික් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ක්‍රියා කළේය. අත් අඩංගුවට ගන්නා ලද හෝ භාර වූ තරුණ - තරුණියන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු භාර.............

සමකය: මිනීමරා අපරාධ මැඩලමු

ඇල්බයා කැමූගේ ‘ගිලටිනය පිළිබඳ අවලෝකනයන්’ (Reflections on the Guillotine) පටන් ගන්නේ සිය පියා මුල්කොටගත් කතාවකිනි. ඒ කතාව සැකෙවින් මෙසේ ය: 1914 පළමු ලෝක යුද්ධය පුපුරා යන්නට කලින්, ඇල්ජීරියාවේ ගොවි පවුලක, දරුවන් ද...........

සමකය: බියෙන් පාලිත දවස් ගැන

වෙඬරුවේ උපාලි උන්නාන්සේට රට බේරාගන්නට හිට්ලර් කෙනෙක් ඕනෑ බව ‘ජාතියට’ නිවේදනය කරන ලද්දේ ජූනි 20 වැනිදා ය. බරපතල වැඩ සහිත හය මාසයක සිර දඬුවමක්, පෙර කුසල් බෙලෙන් සතියක් ඇතුළත ගෙවා හමාර කළ ගලගොඩඅත්තේ උන්නාන්සේ යළි හෙළ බොදු රණ..........

සමකය: අඩුවෙන් මරා වැඩියෙන් ආඩම්බර වීම

‘දිවයින’ පත්‍රයට නිතිපතා කවට ලිපි ලියන ආරක්ෂක ලියුම්කරු ඊයේ පෙරේදා වැදගත් හෙළිදරව්වක් කර තිබිණ. ඒ හෙළිදරව්වට අනුව, යුද්ධයෙන් මියගිය දෙමළ ජන සංඛ්‍යාව දැන් හරියටම සොයාගෙන තිබේ. පරිගණකය සොයාගැනීමෙන්....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.