
- 25 June 2015
'බල සෙනඟක' සෙවණැලි යට: ශ්‍රී ලංකාවේ 'නව ප්රජාතන්ත්රවාදය' සහ දෙමළ ජන දිවිය
මුල්ලිවයික්කාල් වූ කලී අද, කුඩා ධීවර ප්‍රජාවක් වෙසෙන මනරම් මුහුදු වෙරළකි. අලුත අල්ලාගත් මාළුන්ගෙන් - අඟමඩුවන් හා කුඩා මෝරුන්ගෙන් පවා පිරැවුණු ධීවර බෝට්ටු මුහුදු තීරය අද්දර පෙලගැසී තිබේ. තහනම් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ......

- 02 June 2015
උතුරේ සෑම සිවිල් වැසියන් හය දෙනෙකුටම එක් හමුදා සෙබළෙක්
මේ දක්වාත් රට තුළම අවතැන් වී, හමුදා අණසක හා අධිපතිවාදී සිංහල බෞද්ධ බහුතරයේ දරුණු වෙනස්කම් යටතේ දිවිගෙවන දහස් ගණනක් දෙමළ ජනතාවට එරෙහිව නිහඬ යුද්ධයක් දිගින් දිගටම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද ස්වාධීන විමර්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන......

- 19 May 2015
සය වසක් තිස්සේ නොමළවුන් හඹා එන නොනිමි භීෂණය
දොරගුලූ ඇරුණු විට ඇය කාමරයෙන් පිටතට වේගයෙන් බඩගාගෙන ගියේ සිය යට ඇඳුම ද කාමරයේ අමතක කරදමමිනි. ඇයට සමච්චල් කරමින් ද, පරිභව කරමින් ද ශ්‍රී ලංකා සොල්දාදුවෝ පිටතට වී බලා සිටියහ. හිස නවාගෙන, අවුල් කෙහෙරලින් සිටි ඇයට ඇඳුමේ බොත්තම් පියවාගැනීමටවත් නොහැකි තරම්.........

- 02 May 2015
කවියෙකුගේ මරණය: 'නුඹේ පා ලකුණු යට - මගේ හඬ සිරව ඇත'
මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බරයේ දී බලය කරා ගමන් කළේ වර්ගවාදී රණකාමය කළඹාලමිනි. රටේ සතර දිග් භාගයේම, සියලු ක්ෂේත්රයන් වසා පැතිරුණු භීෂණකාරීත්වයේ පළමු සෘජු ගොදුර වූයේ දෙමළ ජනයා ය. වවුනියාවේ චන්ද්‍රබෝස් සුදාහර් ගේ නම ඒ භීෂණයේ අතරට එක් වූයේ 2007 අප්‍රේල් 16 වැනිදා යි.....

- 25 May 2015
මැයි 18: මුල්ලිවයික්කාල් වෙරළ ඉම සසළ කළ වියෝග සන්ධ්‍යාව
2009 මැයි 18 වැනිදාව ස්මරණය කරනු පිණිස ආගමික මෙහෙයක් සංවිධානය කිරීම, බියෙන් සහ ආතතියෙන් පිරුණු අවිනිශ්චිත අවසානයක් සහිත සංත්රාසජනක කතාන්දරයක් අත් දකිනවාක් වැනි විය. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන වීමෙන් ගත වූ හය වසරක කාලය තුළ දී පළමු පළමුවරට සංවිධානය කෙරුණු......

- 14 May 2015
'මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්'
මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව එම මිනීවල සම්බන්ධයෙන් ‘පරීක්ෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට කරන ලද බලවත් අපහාසයකැ’යි පරීක්ෂණ කටයුතුවල නියැලූණු වෘත්තීය.....

- 09 April 2015
'දරුවන් සහ මුණුබුරන් වෙනුවෙන් සටන් කළ අපි, සාමාන්‍ය ගැහැණුන් වීමු' - එස්තෙලා කාර්ලොතෝ
ලංකාවේ අතුරුදහන්කිරීම් ආරම්භ වූයේ දෙමළ ජනයාට එරෙහි අපරාධයක් වශයෙනි. ඒ නිසාම අතුරුදහන් කළ දරුවන් සොයන මව්වරුන්ගේ පෙරමුණක් 'පළමුව නිර්මාණය වූයේ ද දෙමළ ජන සමාජය තුළිනි. ඒ, 500කට වැඩි තරුණයින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව 1984දී......