JDS Sinhala

ගන්ධබ්බ ආපදානය: සෙල්වනායගම්ගේ පෙරළා පැමිණීම

සීතාම්බරපි‍ල්ලෛ සෙල්වනායගම් පුදුකුඩිහිරුප්පුවේ විසූ පස් දරු පියෙකි. ගොවිතැන්බත් කොට සිය දරු පවුල රස්සා කළ ඔහු වන්නියේ අවසන් මිනිස් සංහාරය කූටප්‍රාප්තියට ළඟා වන්නට පෙරාතුව අතුරුදහන් වූවන් අතරට එක් විය. ඒ 2009 අවුරුද්දේ මුල් භායේදී ය. නමුත් පස් අවුරුද්දක් ඇවෑමෙන්.......

සරණාගත විරෝධී ඕස්ට්‍රේලියානු යුද්ධය නොහොත් නරකාදිය කරා මුහුදෙන් යෑම

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන්ට එරෙහි නව නීති සම්පාදනය කරමින්, ඔවුන් ආපසු හරවා යැවීමට එරට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගයන්ට එරෙහිව, මානව හිමිකම් හා වාමාංශික දේශපාලන ක්‍රියාධරයන්ගෙන් එල්ලවන්නේ තියුණු විවේචනයන් ය. 'මිනිස් ජාවාරම්කරුවන්ට පාඩම්..........

මාතලේ මළවුන්ගේ කැරැල්ල: 'යහ පාලනය' අැටකටුවලට යුක්තිය පසිඳලනු ඇතිද?

මාතලේ සමූහ මිනීවල 1950න් එපිටට අයත්යැ'යි කියමින් ඇමරිකාවේ බීටා ඇනලිටික් ආයතනය විසින් ලබාදෙන ලද කාලනිර්ණ වාර්තාව ජනාධිපති කොමිසම විසින් තමන්ට පෙන්වූ ආකාරය ඊට පෙර මේ පිළිබඳ කාල නිර්ණයක් සිදුකළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා.....

මාතලේ මළවුන්ගේ කැරැල්ල: ගොළුවතින් වැසීයන සංහාරයක සාක්‍ෂි

මාතලේ මහරෝහල් භූමියෙන් මීට දෙවසරකට පෙර පළමුවරට මහපොළොව ඉස්මත්තට ආ මනුස්ස ඇටකැබලි විසින් ලොවට හඬගා කියන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම සමූහ මිනීවලේ කතාව, වසර දෙකක් ඇවෑමෙන් ඇදීයමින් තිබෙන්නේ වගකීම් හා වගවීම් විරහිත,යුක්තිය හා සාධාරණත්වය.......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.