
- 04 December 2015
යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම
දශක දෙක හමාරකට කලින් මේ ලිපිය ලියූ අම්මාට සිය පුතු හමු වී යැයි කියන්නට කිසිදු සාක්‍ෂියක් අප හමුවේ නොවේ. එහෙත් දස දහස් සංඛ්‍යාත මනුෂ්‍ය දරුවන් රහසේ පුළුස්සා දැමූ හෝ මිහිදන් කළ ඒ අන්ධකාර යුගයේ දි ගුරු බැබිල මුදලි මැණිකේ අනන්ත දුක් විඳ උස් මහත් කළ තෙන්නකෝන් බණ්ඩා ද ඇතැම් විට එසේ මැකී ගිය......

- 11 November 2015
HNDA සිසු සටන: 'ඇල්මෙන් අකුරු උගනිව් රුදුරු වෙඩි කකා'
නේවාසිකාගාර අර්බුදයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වු ඕලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනෙකුව අක්කරෙයිපත්තු පොලිසිය විසින් පසුගිය ඔක්තෝබර් 06 වැනි දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදැයි JDS විසින් වාර්තා කරනු ලැබුවේ ඔක්තෝබර් 13 වැනිදා.......

- 16 August 2015
ශ්‍රී ලංකාවේ වධක බිම්: "මට වධ දුන් කඳවුරෙන් පිටත තාත්තා මා එන තෙක් බලා සිටියා"
අපි කෙලින්ම ඩිරෙක්ටර්ට වාර්තා කළා. ඩිරෙක්ටර් කෙලින්ම ගෝඨාභයට වාර්තා කළා. ඩිරෙක්ටර් නියෝග ලබාගන්න සතිපතාම ගෝඨාභය හමුවුණා. මේ නියෝග ඉතාම සංවේදී හා රහස්‍ය ඒවා වූ අතර, ඒවා විශේෂයෙන් තෝරාගත් අපේ කුඩා කණ්ඩායමට.....

- 05 August 2015
වැලිවේරියේ හමුදා වෙඩිබිම: 'ෆයර් - ෆයර් කියලා අණ දුන්නේ බ්‍රිගේඩියර් ගුණවර්ධන'
මෙයින් දෙවසරකට පෙර, 2013 අගෝස්තු මස පළමුවන දා රතුපස්වල උද්ඝෝෂණයට යුධ හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කොට තිදෙනෙකු මරා දැමීමෙන් පසුව පැවති උද්ඝෝෂණයට සහභාගිවූ ප්‍රදේශවාසියෙකු විසින් කෝපය සහ වේදනාව දරාගත නොහැකිව මහමග වැතිරී, වෙඩි තැබූ.........

- 01 September 2015
ජනක සහ සිසිත: 'යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයට' නොවැදගත් ගොදුරුද?
කොළඹ - නුවර මහා මාර්ගයේ බැලුම්මහර මංසන්ධිය අසල අතරින් පතර දැල්වුණු වීදි පහන් කණුවළ මලානික ආලෝක දහරා නිවි යෑමට ඉතිරිව තිබුණේ පැය කිහිපයකි. 2012 සැප්තැම්බර් 27 වැනි දිනට හිරු රැස් පතිත වීමට පෙර අළුයම් පාන්දර මගට බට මිනිසුන් එකා දෙන්නා ඇවිලෙන කුහුලෙන්......

- 13 August 2015
මැතිවරණ සාද මැද ශ්‍රී ලංකාවේ වධක බිම් සිතියම්ගත කිරීම
මැතිවරණ උණුසුම සකල උෂ්ණත්ව මාපක පුපුරුවාගෙන ඉහළ නගිමින් තිබේ. සමස්ත භූ සිතියම එක හා සමානව උණුසුම් වී ඇති සෙයක් පෙනුනත්, සාවධාන නිරීක්ෂකයකුට ඒ සිතියමේ සිව්කොන ම අළලවා ඇත්තේ එක ම තාපකාරක බලවේගයන් නොවන බව වැටහෙනු ඇත. දෙමළ බහුතරය වෙසෙන උතුර හා නැගෙනහිර කලාප අතහැර......

- 07 July 2015
විසිරුණු ස්මරණ, නොබිඳුණු ආත්ම: ශ්‍රී ලංකාවේ වධ හිංසාවට පාත්‍රවූවන්ගේ කතාව
‘සමහරවිට එදා මම මැරුණා නම් හොඳ වෙන්න ඉඩ තිබුණා' ඇය කීවාය. 'නමුත් තවදුරටත් ජීවත්වෙන්න ආශාවක් මට තියෙනවා,' සිය අරගලය කිසි ලෙසකින් හෝ අවසන් නොවුණ ගැහැණියකගේ මුවින්, බාගවිට පුදුමාකාර ලෙස එවැනි ආකාරයේ ප්‍රකාශයක් නික්මිය හැකි ය........