
- 16 March 2018
බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා III: අවි ජාවාරම් සහ බුද්ධානුස්සති භාවනා
ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවන ලද රක්නා ලංකා සමාගම ඇවන්ට්ගාඩ් මුහුදු ආරක්ෂණ සේවය ( Avantgard Maritime Services) හරහා සිදු වූ අවි ජාවාරම් ද එක්සත් ජනපදයේ අවශ්‍යතාව මත සිදු වී ඇතැයි සැක කිරීමට........

- 14 March 2018
බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා II: ගෝඨාභයගේ භූමිකාව කුමක්ද?
මේ වනවිට සිය ගෝලීය ආධිපත්‍යයට රුසියාවේ නවීකාරක මිලිටරි බලයත්, චීනයේ ආර්ථික බලයත් හේතුවෙන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ඇමෙරිකාව වටහාගෙන සිටියි. යුක්රේනයේදීත්, සිරියාවේදීත් අමෙරිකාවේ ව්‍යාප්තවාදී මිලිටරිමය මැදිහත් වීම් පසු..............

- 26 February 2018
පළාත් පාලන මැතිවරණයේ දේශපාලන හැඟවුම් කවරේද?
නොබෝදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී පාලනය හොබවන ජාතික එකමුතු ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය බරපතල පසුබෑම් අත්විඳිනු දක්නට ලැබුණි. එකමුතු ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය විසින් රටේ දේශපා.....

- 17 July 2017
නිලාන්දන්: පීඩිත දෙමළ ජනයාගේ දෛනික සටන්වල අද දවසේ ස්වරූපය
නැගෙනහිර සරසවියේ සිටින මගේ මිතුරෙක් සමග කෙටි පිළිසඳරක සිටි මෑත දවසක ඔහු එක්තරා පැනයක් මට යොමු කළේය. ඔහු විමසා සිටියේ 'කේප්පාපුලව් වැනි ජනතා විරෝධතාවයන්ට මීට පෙර මාධ්‍ය මගින් ලබා දුන් සහයෝගය හා ප්‍රමුඛස්ථානය..........

- 12 March 2018
බොදු බල සේනාව සහ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා - I
ඉකුත් සතියෙන් ඇරඹී මහනුවර ප්‍රදේශයේ දී ද රටේ වෙනත් ප්‍රදේශවලද මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වන ප්‍රචණ්ඩ ක්‍රියාදාමය වූ කලී කාලයක් තිස්සේ විවිධ අවස්ථාවල මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සංවිධිතව ක්‍රියාත්මක වූ සාපරාධී ක්‍රියාදාමය තවදුරටත්.................

- 21 August 2017
නිලාන්දන්: 'විකල්ප පෙරමුණ' විග්නේස්වරන්ගේ කඩඉම් ප්‍රශ්නයද?
දෙමළ ජාතික දේශපාලනය ගැන - වමේ වේවා, දකුණේ වේවා - සිංහල ආකල්ප පදනම් වන්නේ එක්කෝ මාධ්‍ය ප්‍රබන්ධ මත ය; නැතහොත් ඉච්ඡාසාධන කල්පිත මත ය. ඒ අනුව එක්කෝ යළිත් 'කොටි නැගිටිමින්' සිටිති. නැතහොත් කලින් කල සහෝදරත්වයේ..........

- 23 May 2017
දෙමළ විරෝධී ප්රචණ්ඩත්වයේ ඉතිහාසය VII: 'ජාතික ව්‍යාපාර වැඩෙන්නේ ත්රස්තය සහ පීඩනයෙනි'
එක් දහස් නවසිය හැට එකේ අප්‍රේල් 17 වැනි දින දින උදයේ අරලියගහ මන්දිරයට රැස් වූ කැබිනට් ඇමැතිවරු උතුරු නැගෙනහිර හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමට තීරණය කළහ. ෆෙඩරල් පක්ෂය රට බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කර...............