
- 31 January 2016
ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ පරාජය: අසම්පූර්ණ කටු සටහනක්
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යනු ලැබ මේ ජනවාරි 24 වැනිදාට සය වසරකි. ‘80 දශකය තුළ දකුණේ වාම සමාජ-දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රය විධිමත්ව ඇසුරු කොට ඇති ඕනෑම අයෙකුට ප්‍රගීත් අමුත්තෙක් නොවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ජයරත්න..........

- 20 January 2016
නිලාන්දන්: යුක්තියෙන් තොර සහජීවනයක් තිබිය හැකිද?
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සහජීවනය ගොඩනැංවීම සඳහා වන වැඩසටහන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් ලැබෙන බව විදේශ ඇමතිවරයා කියා තිබිණ. ඒ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ කොළඹ දී පැවති හමුවකදී ය. මේ පිළිබඳ මුලින්ම ඉඟි.........

- 14 October 2015
නිලාන්දන්: එක්සත් ජාතීන්ගේ විමර්ශන යෝජනා ගැන දෙමළ ජනයා කුමක් කළ යුතුද?
ජාත්‍යන්තර පරීක්‍ෂණය යනු ඊළම් දෙමළ ජනයාගේ අපේක්‍ෂාවකි. දෙමළ ජනයාගේ බහුතරය එවැනි පරීක්‍ෂණයක් වෙනුවෙන් පෙනී සිටි අතර පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවූ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේද.....

- 15 September 2015
නිලාන්දන්: අගෝස්තු මැතිවරණයෙන් ජාතිවාදය පරාජය වුයේද?
අගෝස්තු 17 වැනිදා දකුණේ සහ උතුරේ 'අන්තවාදයන්' පරාජය විණැයි දකුණේ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් හා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් ගේ පටන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් දක්වා සියල්ලෝ කියති. සැප්තැම්බර් 14 වැනිදා එක්සත්.......

- 26 October 2015
නිලාන්දන්: අපේක්ෂා මුල්කොටගත් දේශපාලනයේ ඊළඟ අදියර කුමක්ද?
ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත ප්‍රකාර පරීක්‍ෂණයකට ආණ්ඩුව ලක ලෑස්ති වන්නේ 'රට මර උගුලකින් බේරාගැනීම' පිළිබඳ පුරසාරම් ද සහිතව ය. පූර්ණ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා 146,000කට නොඅඩු උතුරු - නැගෙනහිර ජනයා මහජන.......

- 07 October 2015
නිලාන්දන්: සම්බන්ධන් සිංහල ජනයාගේ විපක්‍ෂ නායකයාද?
සම්බන්ධන් විපක්‍ෂ නායක ධුරයට පත්ව ක්‍රියා කරන්නට අරමුණු කරන්නේ කෙසේද? මේ පැනයට පිළිතුරු සොයාගැනීමේදී තවත් ප්‍රශ්න දෙකක් මතු වේ. පළමු පැනය වන්නේ ඔහුව විපක්‍ෂ නායක ධුරයට තෝරාගැනීමට පදනම් වූ දේශීය පසුබිම කුමක්ද යන්න ය. දෙවැන්න වනුයේ ඔහු විපක්‍ෂනායක.......

- 07 September 2015
නිලාන්දන්: දෙමළ ඡන්දදායකයා තේරුම් ගත යුත්තේ කෙසේද?
පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ යාපනයේ පළවන 'යාල් තිනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් මෙසේ ලීවේය: "ඉකුත් වසර පහ තුළ දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාව හමුවේ තැබූ එකදු පොරොන්දුවක් ඉටුකිරීමට ඔවුන් සමත්.....