JDS Sinhala

නිලාන්දන්: දෙමළ ඡන්දදායකයා තේරුම් ගත යුත්තේ කෙසේද?

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ යාපනයේ පළවන 'යාල් තිනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් මෙසේ ලීවේය: "ඉකුත් වසර පහ තුළ දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාව හමුවේ තැබූ එකදු පොරොන්දුවක් ඉටුකිරීමට ඔවුන් සමත්.....

කදිරගාමර් සහ පොන්නම්බලම්: ඝාතන දෙකක්, ප්‍රතිචාර දෙකක්

කොළඹ 07 බුලර්ස් පටුමගේ සිය පෞද්ගලික නිවසේදී, දුර සිට වෙඩි තබන ඉලක්කකරුවෙකුගේ ගොදුරක් බවට විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වූයේ අගෝස්තු 12 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේදී ය. දේශපාලන ලෝකය තුළ පළමුව වික්‍ෂිප්තභාවයත්, දෙවනුව කම්පනයත්........

නිලාන්දන්: දෙමළ සන්ධානය කෙරෙහි නැඟ එන කලකිරීමේ ඉදිරි ඇඟවුම්

දෙමළ ජාතික සන්ධානය ආරම්භක අවධියේ සිට තනිවම අත්විඳි මැතිවරණ ජයග්‍රහණයන් අද වන විට අභියෝගයට ලක්වෙමින් තිබේ. ඉකුත් වසර හය තුළ ඔවුන්ගේ දේශපාලනය කෙරෙහි දෙමළ සමාජයේ උගත් බුද්ධිමත් මැද පාන්තිකජනයා තුළ ඇත්තේ කලකිරීමකි.....

නිලාන්දන්: එළඹෙන මැතිවරණයේදී දෙමළ ඡන්ද බෙදෙනු ඇතිද?

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ 'හිටපු සටන්කාමීන්' මැතිවරණ දේශපාලනයට පැමිණෙන බවට වාර්තා වූ පුවත ගෙවී ගිය සතිය පුරා දැඩි අවධානයක් දිනාගෙන තිබිණ. එහෙත් ආයුධ සන්නද්ධ අරගලයන්හි නිරතවුවන් මැතිවරණ දේශපාලනයට පැමිණීම එතරම්.......

මැතිවරණ සටන් සහ භූ දේශපාලන සංග්‍රාම: තීරණාත්මක වන්නේ කුමක්ද?

බොහෝවුන් පවසන පරිදි ඉදිරියේදී එළැඹීමට නියමිතව ඇත්තේ ඉතිහාසයේ මෙතෙක් පැවැති මැතිවරණවලින් අතිශය "තීරණාත්මකම" මැතිවරණයයි. ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාම මෙවැනි “තීරණාත්මක මැතිවරණ" දක්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය.....

නිලාන්දන්: දෙමළ දේශපාලනයේ සුදුසුකම් ගැන විමසා බැලීමක්

ඉකුත් වසර හයක කාලය තුළ දෙමළ දේශපාලනයේ නියැළුණු මධ්‍යස්ථ මතධාරීන් සේ සැළකෙන්නන් ගැන ජනතාව අපේක්‍ෂා සහගත වූයේ තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් වෙනස් වූ දේශපාලනයක ඔවුන් නිරත වනු ඇතැයි සිතූ හෙයිනි. එහෙත් මේ මධ්‍යස්ථ....

නිලාන්දන්: දෙමළ ජාතික සන්ධානයට විවෘත ප්‍රශ්න කිහිපයක්

දෙමළ විමුක්ති කොටි සංවිධානය අවි බලයෙන් මර්ධනය කිරීමෙන් පසුව පවත්වන දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ මසකට ආසන්න කාලයකි. 2009 වසර වන තුරු දශක ගණනාවක්ම දෙමළ ජනයාගේ දේශපාලන දැක්ම මෙන්ම දේශපාලන අභිලාෂයන්.......

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.