
- 21 April 2015
ලංකාවේ ඉන්දීය සාම සාධක මෙහෙයුම ගැන ඇත්ත කියන්නේ කවුද?
ලංකාවට එවන ලද ඉන්දීය සාම සාධක හමුදාවට කොටි සංවිධානයේ නායකයා කිහිප අවස්ථාවකදීම අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ ඉන්දීය ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම නිසා බව වත්මන් ඉන්දීය ආණ්ඩුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය , විශ්‍රාමික හමුදා.......

- 17 April 2015
අාචාර්ය නිව්ටන් ගුණසිංහ: සංඝයාගේ සංකේතමය භූමිකාව
ප්‍රචණ්ඩ හා ව්‍යසනකාරී සමාජ-දේශපාලන වා සුළි විසින් ගිළගත් '80 දශකය ඇතැම් විට ලංකාවේ අවසාන විචාරශීලී දශකය වන්නට ද පුළුවන. ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඒ විචාරශීලීත්වය අර්ථවත් කළ දුලබ බුද්ධි ජීවීන් සුළුතරයෙහි ප්‍රමුඛයෙක් සේ ගැනෙයි. 1946 අප්‍රේල් 05 වැනිදා ඉපිද.........

- 21 January 2015
දෙමළ ජනයාගේ ඡන්දයේ ඇති උපායික වැදගත්කම
මහින්ද රාජපක්‍ෂව මෙතරම් සීරු මාරුවෙන් බලයෙන් පහකර ගැනීමට හැකි වනු ඇතැයි කිසිවෙකු තුල අපේක්‍ෂාවක් නොතිබිණි. ඔහුද මෙවන් දෙයක් බලාපොරොත්තු නොවන්නට ඇත . රාජපක්‍ෂ මෙතරම් සාමකාමී අයුරින් සිරිසේන වෙත බලය මාරු කරාවි යැයි සිතන්නටවත් කිසිවෙකු සමත්......

- 08 January 2015
ජනාධිපතිවරණය හමුවේ දෙමළ ජනයාගේ තීරණය කුමක්ද?
දෙමළ ජනයාගේ පොදු අපේක්‍ෂාව වනුයේ රාජපක්‍ෂ සොහොයුරන්ට දඬුවම් ලබාදිය යුතු බවයි. මෛත්‍රීපාල කෙරෙහි විශ්වාසයක් ඇති බවක් ඉන් හඟවන්නේ නැති මුත් කිසියම් හෝ වෙනසක් අවශ්‍ය බව දෙමළ උගත් මධ්‍යම පන්තියේ අපේක්ෂාවයි. එහෙත් මෛත්‍රීපාල කිසියම් හෝ....

- 09 February 2015
ආණ්ඩු වෙනස ගැන දෙමළ පර්යාලෝකයක් ගොඩනැගීම
සිංහල ජන්ද දායකයන්ට ජන්ද ලබා දී ඇති කළ වෙනස දැන් දැනෙමින් තිබේ. ඒ දැනෙන වෙනස ක්‍ෂණිකව දැනෙන්නේ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් තුළිනි. පොදු විපක්ෂයේ දින සියයේ වැඩ සටහන වනාහී, ප්‍රයෝගිකව සළකා බලතොත්, රාජපක්ෂලාට නැවත හිස ඔසවිය නොහැකි.......

- 17 January 2015
'වෙනස': ජනාධිපතිවරණයෙන් පසු දෙමළ ජනයාගේ ඉරණම
රාජපක්‍ෂ සොයුරන්ගේ උරුමයක්ව පැවතී ජයග්‍රාහී ඔල්වරසන් දැන් නැගෙනුයේ වෙනත් මුහුණුවරකිණි. ඒ සිංහල -බෞද්ධ අධිපතිවාදයේ නවතම මුහුණුවරයි. සය වසරකට ආසන්න කාලයක් රාජපක්‍ෂ ඊට නායකත්වය දුන්න ද එය ජාත්‍යන්තර අපකීර්තියට පත්විය. මේ හමුවේ.....

- 07 January 2015
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා කැමැති මුත් ඇත්ත එය නොවේ. දෙමල ජනයා තමන් දෙමළ වීම නිසාම රාජ්‍යයෙන් එල්ලවන සුවිශේෂි මර්දනයකට.....