JDS Sinhala

නිලාන්දන්: යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණ යාන්ත්‍රණය මායාවක් ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 29 වැනි සැසිවාරය පසුගිය දින ආරම්භ කෙරුණි. සමුළුව ඇමතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.....

නිලාන්දන්: ‘වෙනස’ ශක්තිමත් කිරීමේ ලන්ඩන් හමුව කාගේ අවශ්‍යතාවක්ද?

දකුණු අප්‍රිකාවේ රාජ්‍ය නොවන සංවිධානයක් සහ ස්විට්සර්ලන්ත ආණ්ඩුවේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ විදේශ ඇමති, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයෙක් සමග විදේශ ගත දෙමළ ප්‍රජාව නියෝජනය කරන සංවිධාන නියෝජිතයන් පසුගියදා දින ලන්ඩන් නුවර දී හමු......

නිලාන්දන්: දෙමළ ජනයාට සිවිල් අවකාශයක් අවශ්‍යව ඇත්තේ ඇයි?

යාපනයේ පුන්ගුඩතිවුහි විත්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාවගේ මරණය විසින් දෙමළ සමාජ ගැඹුරෙහි ඇති කළ කැළඹීම සන්සුන් වන දවස තවමත් එළඹ නැත. අතවර කොට මරා දැමුණු සිය ගණනක් දැරියන් සහ ස්ත්‍රීන්ට එරෙහි සාහසික අපරාධ දෛනික ජීවිතයේ කොටසක් සේ......

මළවුන් සැමරීමේ සාමුහික අයිතිය ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නයකි

2009 මැයි මාසයේ සිදු වූ වන්නි යුද්ධයේ අවසාන සංහාරයට දැන් සය වසරකි. ඉකුත් සය වසර මුළුල්ලේම සිය මළවුන් නිදහසේ සැමරීමේ අයිතිය දෙමළ ජනයා අහිමි කළ ශ්‍රී ලංකා රජය හය වැනි අවුරුද්දේ නව ආණ්ඩුවක් යටතේද ඊට අවකාශ අවුරා තිබේ......

අභ්‍යන්තර පරීක්‍ෂණය අර්බුදයට යාම අහම්බයක්ද? සාහසික නියතයක්ද?

ජනේරුවේ සීතල මැදින් ලංකාවට පෑයූ යහපාලනයට ආසිරි පැතීමක් වශයෙන්, පසුගිය මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයට ගෙන එන්නට නියමිතව තිබූ යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව හය මසකින් කල්තබමින්, මානව......

විත්‍යා සිවලෝගනාදන්ගේ මරණය සහ දෙමළ දේශපාලනය

පසුගිය දිනෙක යාපන මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ  ‘මළවුන් සැමරීම අයිතියකි” යනුවෙන් පැවති සමුළුව සඳහා දකුණේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ  රුකී ප්‍රනාන්දු සමග තවත් මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වූ මරිසා ද සිල්වා එක්ව සිටියහ. එදින රාත්‍රියේ පැවති  හමුවට යාපනයේ.......

ධර්මරත්නම් සිවරාම්: රාමා සහ සීතාගේ නෑකම ඇසීම නොහොත් සිංහල ජාතික මනස

මා විසින් ‘වීර කේසරී’ පුවත්පතට ලියන ලද ලිපියක් ‘තමිල්නාදන්’ වෙබ් අඩවිය මගින් යළි උපුටා පළ කළ පසු ඊට පිළිතුරු වශයෙන් චන්‍ද්‍රනාදන් නමැති මහතෙකු ඔහුගේ ආකල්පය ලියා තිබිණ. ඔහු මෙසේ ලියයි: ‘‘සිංහල ජනතාව ඔවුන්ගේ....

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.