JDS Sinhala

දෙමළ පිබිදීම සහ සිසු ඝාතන: සැළසුම් සහගත 'අහම්බයන්ද?'

යාපනයේ සරසවි සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ඝාතනය කිරීමේ සිදුවීම දෙමළ ජනයා බියගැන්වීමේ දිගුකාලීන රාජ්‍ය පිළිවෙත යළිත් වතාවක්  වැඩි තීව්රතාවකින් යුතුව පෙරට ගැනීමක් මිසෙක අහම්බ සිදුවීමක් ලෙස සැළකිය හැකි නොවේ.........

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය VI: අවිහිංසාවේ කාහළයෙන් දෙමළ ගම් බිම් පිබිදේ

දකුණේ වෘත්තීය සමිති හුදු දියාරු නිවේදන වලට සීමා වී මගහැරියද  උතුරු නැගෙනහිර විශේෂයෙන්ම යාපනයේ වෘත්තීය සමිති වඩා සටන්කාමී  වෘත්තීය ක්‍රියාමාර්ගයකට  අවතීර්ණ වීමේ සුදානමක් පෙන්වූහ. මාර්තු 09 වැනි දින  යාපනයේ...............

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය IV: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති

උතුරු නැගෙනහිර පළාත් සඳහා දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් කරන ලෙස දෙමළ ජනයා විසින් කරන ඉල්ලීම් නොසළකා හැර ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය භාෂා පනත  1961 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත  විය. මෙයට..........

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය II: උක් වගා බිම් ලෙයින් තෙත්කළ '58

බණ්ඩාරනායකගේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ පනතට සහ 1956 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස ෆෙඩරල් පක්ෂය විසින් දෙමළ ජනයාගේ අයිතීන් දිනාගැනීමට බලපාන ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් 1956 අගෝස්තු මස 20..............

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය V: ලාංකීය 'සාර්' හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘත්තය

නීල් ක්වින්ටස් ඩයස් යනු එතරම් ප්‍රකට නොවූව ද 1948 න් පසු බිහි වූ ආණ්ඩුවල සුළුතර ජාතීන් පිළිබඳ ආකල්ප හා ප්‍රතිපත්ති තීරණයෙහිලා සුවිශේෂි බලපෑමක් සහිත වූ පුද්ගලයෙකි. ඔහු උග්‍ර සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෙකු..........  

දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය III: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට

උතුරු නැගෙනහිර පළාත්වල සියලු පරිපාලන සහ අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් කිරීමට ඇති කරන ලද පනත් 1961 ජනවාරි මස 01 වැනි දින සිට බලාත්මක කිරීමේ රජයේ තීරණය අත්හිටුවීම, උතුරු සහ නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව ද......................

කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය - I

එක් දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේ දී දිවයින තුළ දෙමළ ජනයාට එරෙහිව රටපුරා දියත් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට මේ ජූලි මාසයට දැන් වසර 33ක් ගතවී තිබේ. මෙම අපරාධයන්ට  වගකිව යුතු කිසිවෙකු මේ දක්වා නීතිය හමුවට පමුණුවා නැත. එම අපරාධ වසා.........

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.