JDS Sinhala

වතුකරයේ දෙමළ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට වැටක්

රටේ ජාතික විශ්වවිද්‍යාල 14කට ඇතුළත්ව සිටින සිසුන් 28,900ක් අතුරින්, වතුකරයේ දෙමළ සිසුන් සිටින්නේ 120ත් 150ත් අතර ඉතා සුළු සංඛ්‍යාවකැ’යි ඇස්තමේන්තු කර ඇති බවත්, මෙය රටේ ජනගහනයෙන් 7%ක් වන වතුකර දෙමළ ජාතික අනුපාතයට කොහෙත්ම නොසෑහෙන......

උතුරේ වතුර දූෂණය කරන බහුජාතික සමාගමකට උසාවියෙන් තහංචි

යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේද අධ්‍යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන බහුජාතික සමාගමක් විසින් උතුරේ කි‍්‍රයාත්මක කරන තාප විදුලි බලාගාරයක කටයුතු වහාම අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කොට තිබේ. විදුලිය ජනනය සඳහා යොදාගන්නා ඉන්ධන පිලිස්සීමෙන් පසු......

ශ්‍රී ලංකාවේ යුද විනාශය හා සංහිඳියාව පාප් වහන්සේගේ අවධානයට

සමාව ඉල්ලා සිටින ලෙසත්, සමාව දෙන ලෙසත් ප්රැමන්සිස් පාප් වහන්සේ තමන් ශ්‍රී ලංකාවේදී ප්‍රසිද්ධ දේව මෙහෙයක් පැවැත්වූ මුල්ම කතෝලික සිද්ධස්ථානය වන මරද   මඩු  මාතා දේවස්ථානයේදී ඉල්ලා සිටියහ. දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටි කතෝලික.......

ගං වතුරින් අනාථ වූ සියයට අසුවක්ම නැගෙනහිරින්

වැඩිම ජනගහනයක් ගංවතුරින් පිඩාවට පත් නැගෙනහිර පළාතේ ජනතාවට රජය නිසි සහන ලබා නොදීම ගැන දෙමළ දේශපාලන පක්ෂ අප්‍රසාදය පල කොට තිබේ.දෙමළ ජාතික සන්ධානයත් , දෙමළ ජාතික ජනතා පෙරමුණත් මාධ්‍ය නිවේදන මගින් උතුරු නැගෙනහිර.............

උතුරේ වසා දැමූ පාසල් අසූ නවයක් විවෘත කරන ලෙස ගුරු නායකයෝ ඉල්ලති

රජය විසින් යුද්ධය අවසන් කළ බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අවුරුදු හයක් ගතව තිබියදීත් උතුරේ වසා දමා ඇති පාසල්  විශාල සංඛ්‍යාව අධ්‍යාපනය සඳහා විවෘත කරන ලෙස රටේ මුල් පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ඉල්ලා සිටී. උතුරේ පාසල් 89ක්...

left

Journalists for Democracy in Sri Lanka

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS), ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් සුරැකීමට කැප වූ 'දේශසීමා රහිත වාර්තාකරුවෝ' සංවිධානයේ ශ්‍රී ලාංකික හවුල්කාර පාර්ශ්වයයි.