
- 27 April 2015
ග්‍රාමාරක්‍ෂකයන් ඉඩම් අල්ලා ගැනීමට එරෙහිව මුත්තූර්හි විරෝධතා
රජයේ ග්‍රාමාරක්ෂක සේවයේ නිරතවුවන්ගේ පවුල් විසින් මුත්තුර් ප්‍රදේශයේ දෙමළ ජනයා සතු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව ගම්වැසියන්ගේ විරෝධය පළ වෙමින් තිබේ. 2009 දී යුද ගැටුම් අවසන් වීමෙන් පසු මුත්තුර් කන්ගුවේලි ග්‍රාමයේ පවුල් 40 කට......

- 24 April 2015
'යුද කලාපයේ හා වතුකරයේ මන්දපෝෂණය බරපතලයි' - ආසියානු මානව හිමිකම් කොමිසම
උතුරු නැගෙනහිර පළාත්වල ළමයින් අතරින් 46%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, ඇතැම් ප‍්‍රදේශවල එම ප‍්‍රතිශතය 50%ට වැඩි බවත් ශ‍්‍රී ලංකාවේ ළමයින්, ගර්භනී කාන්තාවන් හා කිරිදෙන මව්වරුන් අතර බහුලව පැතිර පවත්නා.....

- 26 March 2015
රජයේ හමුදා බුද්ධි අංශයෙන් චුන්ඩිකුලි ධීවරයන්ට ප්‍රහාරයක්
රජයේ හමුදා බුද්ධි අංශ සෙබළුන් විසින් වඩමාරච්චි, චුන්ඩිකුලම් දෙමළ ධීවරයන් වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ. පසුගිය සති අන්තයේදී එල්ල වූ මේ ප්‍රහාරය ගැන චුන්ඩිකුලම් ධීවරයන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු විමර්ශනයක්.....

- 16 March 2015
ජාතිවාදී කණ්ඩායම් තහනමට පාර්ලිමේන්තුවට නව පනතක්
ශ්රී ලංකාව තුළ ආගම් හා ජාතිවාදය වපුරවන කල්ලි කණ්ඩායම් තහනම් කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ආණ්ඩුව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසකට ප්‍රතිඥා දී තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග.......

- 18 April 2015
කැබිනට් ඇමති බලයෙන් අවතැන් ජනයාගේ ඉඩම් කොල්ලකයි
රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලපෑමෙන් විසි පස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අවතැන්ව සිටි මන්නාරමේ තාන්ගියාඩි ගම්මානයේ මුල් පදිංචි කරුවන්ට යළි පදිංචිවීමේ අයිතිය අහිමි කර තිබේ. 1990 වසරේදී තම ගම් බිම් වලින් පලවා හරිනු ලැබූ මන්නාරමේ......

- 24 March 2015
අධි ආරක්ෂාවට අල්ලාගත් අක්කර හය දහසෙන් 430ක් අයිතිකරුවන්ට යළි ලබා දෙයි
හමුදාව විසින් අත්පත් කරගනු ලැබ තිබූ උතුරු වලිකාමම් අධි ආරක්‍ෂිත කලාපයේ ගම්මාන දෙකක මුල් පදිංචිකරුවන් 60 දෙනකුට ඉඩම් ආපසු ලබාදීම ඊයේ (23) සිදුකැරිණි. මෙසේ ඉඩම් ආපසු ලබාදෙන ලද්දේ තෙල්ලිප්පලෙයි......

- 03 March 2015
'සංචාරක කර්මාන්තය මානව හිමිකම් උල්ලංඝනයට මඟ පාදනවා' - නව වාර්තාවක් හෙළිකරයි
ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය ක්රමානුකූල මානව හිමිකම් උල්ලංඝනයන්ට මඟපාදන්නේ කෙසේදැයි පෙන්වා දෙන නව වාර්තාවක් ස්විට්සර්ලන්තය පදනම් කරගත් මානව හිමිකම් ආයතනයක් විසින් එළිදක්වා තිබේ. අලූතෙන් සංවර්ධනය......